ප්‍රියන්ත_සිරිසේනගේ_මරණය_ගැන_ප්‍රීතිවන_ජ

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හා හා මේකේ පුද්ගලික ත්‍රෙඩ් තියනවද බන් ?

    මොකෝ බයද අපි එනවට? ලිඳ ළඟ සංගමේ ගොනා ඉන්නේ ඔයාගේ ගෙදර නේද?

    මොන මනස්ගාත කියවනවද මන්දා.. ත්‍රෙඩ් එකට අදාළ දෙයක් කියපන්කො.. නැත්නම් ගොනා වගේ පැත්තකට වෙලා ඉදපන්... :lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් සමාජය ගොඩක් වෙනස්. අපිට සමාජයට හොරෙන් කිසි දෙයක් කරන්නට බැරිය. කිසිවෙක් නොදන්නවා යැයි සිතා අප යම් දෙයක් කලත් එය අවසන් වීමටත් පෙර ලීක් වන්නේය. එය අද තාක්ෂණයේ දියුණුවයි. විදුලි වේගයෙන් පුවත පැතිරෙයි. ප්‍රියන්ත සිරිසේනට පොරෝ පහර වැදී විනාඩි 5 ක් ඇතුලත ලංකාව පුරා සිටින අන්තර්ජාල භාව්තා කරන්නන් එය දැනගනී. එපමණක් නොව ඔහුට පොරෝ පාර වදින්නට හේතුව කුමක්ද? ඔහු සමාජයේ හැසිරෙන්නේ කුමන අයුරින්ද? ජනාධිපතිවරයෙකුගේ අභිමානය සුරැකෙන පරිදි ඔහු හැසිරෙනවාද? ආදී සියලු තොරතුරැ විදුලි වේගයෙන් පැතිරී යයි...............අද මෙම මාධ්‍යය පාලනය කල හැක්කක් නොවේ.
     
    එය තේරුම් ගත් පැවතී රජය.. ඔවුන්ට හිතවත් පුද්ගලයන්ගේ පුවත් වර්තාකිරිමේදී මාද්‍ය ආයතනයන්ට වාරණයන් පැනවීමට ක්‍රියා කළේය ඊට පිටින් ක්‍රියා කල මාද්‍ය වේදීන්ට තර්ජන කරේය මහා මග ගාතනය කෙරුණි...එකල ඔවුන්ට පක්ෂපාති නොවූ සියලු වෙබ් අඩවි වලට වාරණ පැනවීමටද ක්‍රියා කරන ලදී... :yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    This is called damage control.

    vain effort i'd say, cuz the damage is just too much to contain;)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එය තේරුම් ගත් පැවතී රජය.. ඔවුන්ට හිතවත් පුද්ගලයන්ගේ පුවත් වර්තාකිරිමේදී මාද්‍ය ආයතනයන්ට වාරණයන් පැනවීමට ක්‍රියා කළේය ඊට පිටින් ක්‍රියා කල මාද්‍ය වේදීන්ට තර්ජන කරේය මහා මග ගාතනය කෙරුණි...එකල ඔවුන්ට පක්ෂපාති නොවූ සියලු වෙබ් අඩවි වලට වාරණ පැනවීමටද ක්‍රියා කරන ලදී... :yes::yes:
    කොහොමත් රජයේ මාධ්‍ය වාරණය වෙනවා බන්. දැන් බලපන් රනිල් උනත් පත්තර වලට ඔය වර්න් කලේ ජාතිවාදය පැතිරෙන විදියට නිවුස් දාන්න එපා කියල. කව්රැත් මෙහෙම තමයි පටන් ගන්නෙ. මම හිතන්නෙ ඉදිරියේදි මාධ්‍ය පාලනයට වැඩපිලිවෙලක් තියනවා. (මට හරියට මතක නැ. සිරසෙ කිංස්ලි රත්නායක මේ නිවුස් එක විවේචනය කරනවා මම අමහ්බෙන් දැක්කා. )
    ඒත් උඔ හිතනවද පේස්බුක්, ටිවිටර් වගේ ඒව පාලනය කරන්න පුලුවන් වෙයි කියල. සැබැ වාරණයකටනම් මේව වාරණය වෙන්න ඕන.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කොහොමත් රජයේ මාධ්‍ය වාරණය වෙනවා බන්. දැන් බලපන් රනිල් උනත් පත්තර වලට ඔය වර්න් කලේ ජාතිවාදය පැතිරෙන විදියට නිවුස් දාන්න එපා කියල. කව්රැත් මෙහෙම තමයි පටන් ගන්නෙ. මම හිතන්නෙ ඉදිරියේදි මාධ්‍ය පාලනයට වැඩපිලිවෙලක් තියනවා. (මට හරියට මතක නැ. සිරසෙ කිංස්ලි රත්නායක මේ නිවුස් එක විවේචනය කරනවා මම අමහ්බෙන් දැක්කා. )
    ඒත් උඔ හිතනවද පේස්බුක්, ටිවිටර් වගේ ඒව පාලනය කරන්න පුලුවන් වෙයි කියල. සැබැ වාරණයකටනම් මේව වාරණය වෙන්න ඕන.

    උබ හරි පිලි ගන්නවා මම :yes::yes: