මොනවාද බන් උන් කලේ? උබ කියන්නේ මහින්ද ආයි ගෙමු කියලාද?
යකෝ මම මෙතනම මෛත්‍රීට කඩේ ගිය එකෙක් ඒ දවස් වල...හැබැයි ඒ දවස් වල මම මෛත්‍රීට ඡන්දේ දුන්නේ චන්ද්‍රිකාව රජ කරන්න වත් මංගලයාගේ දේශද්‍රෝහි වැඩ වලට ඉඩ දෙන්නවත් නෙමෙයි.
ඇත්ත කතාව දැන් රටේ පාලනය තියෙන්නේ ලංකාවේ නෙමෙයි, ඇමරිකාවට කොටින්ට ඕන විදිහට තමයි රට කරන්නේ....
උඹ මොකද හිතන්නේ ලංකාවේ ඊළාම් සංවිධාන තහනම ඉවත් කරපු එක ගැන?
මංගලයා කරන් යන වැඩ ගැන දැනගන්න උඹ මේක කියවලා ඉඳින්
Mangala Samaraweera WATCH


