බයියෝ, LTTE, පොහින්ද

මොනවාද බන් උන් කලේ? උබ කියන්නේ මහින්ද ආයි ගෙමු කියලාද?

යකෝ මම මෙතනම මෛත්‍රීට කඩේ ගිය එකෙක් ඒ දවස් වල...හැබැයි ඒ දවස් වල මම මෛත්‍රීට ඡන්දේ දුන්නේ චන්ද්‍රිකාව රජ කරන්න වත් මංගලයාගේ දේශද්‍රෝහි වැඩ වලට ඉඩ දෙන්නවත් නෙමෙයි.

ඇත්ත කතාව දැන් රටේ පාලනය තියෙන්නේ ලංකාවේ නෙමෙයි, ඇමරිකාවට කොටින්ට ඕන විදිහට තමයි රට කරන්නේ....
උඹ මොකද හිතන්නේ ලංකාවේ ඊළාම් සංවිධාන තහනම ඉවත් කරපු එක ගැන?
මංගලයා කරන් යන වැඩ ගැන දැනගන්න උඹ මේක කියවලා ඉඳින්
Mangala Samaraweera WATCH
 
LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උඹට තාම මංගලයා ඊළාම් සංවිධාන තහනම් අයින් කරපු ඒක ගැන මුකුන් කියන්න බැරිවුනා....උඹ කියන්න ෙමකක්ද ඒ ගැන?

    ඊලම් සංවිදාන කියන්නේ මොකද්ද උබ ඩයස්පෝරා ප්‍රජාවම හදුන්වන්නේ ඊලාම් සංවිදාන කියලා එහෙම පිළිගන්න බැනේ මචන් .. ඊලම් සංවිදාන කියා කිය වනනවා දෙමල සංවිදානතියෙනවා ආට් සොසයිටි තියෙනවා ප්ර්ජාතන්වාදය සුරකිමු කියලා අටෝගනිපු සංවිදාන තියෙනවා .. උබ මේ හැම සංවිදානයක් දිහාම එකම කෝණයකින් බලාගෙන නොවෙන කතා කියනවා රට බෙදනවලු අරකයි මේකයි දහසක් දේවල් ..

    දෙමල ජනතාවට උදව් කරන සියලුම සංවිදාන ඊලාම් සන්විදානවෙන්නේ නැ .. ඔය උබකියන ඒවා වෙලත් නැ .. ගජබින්න හලාගෙන ගිහින් ජනතාවගේ යටපත් උන වයිරය ආයෙත් ඇදගෙන රටේ භිෂණයක් ඇතිකරන්න උස්සහාගන්න කෙනෙක් උබ ..
     
    මම ඊළාම් සංවිධාන කියන්නේ ඊළම ලබා ගැනිම සඳහා වැඩ කරන සංවිධාන! උඹට ඒකෙත් තේරුම් ගන්න බැරි දෙයක් තියෙන වාද?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කටයුතු කලේ කොහොමද කියන්නකෝ?

    පහුගිය රජය නොකරපු ‍මේ රජය කරපු ඒ විශේ්‍ශ දේ මොකක්ද කියන්නකෝ යුරෝපා සංගමය තමන් දුන්න නඩුු තීන්දුව ආයෙ ආපස්සට හරවන්න තරන්.

    විපක්ෂේ ඉදන් ආණ්ඩුවට බලපෑම් කරා... එත් ආණ්ඩුවට වාසි නිසා පියවරක් ගත්තේ නැ.. මොකද ඒ වෙනකොට හැමෝම හිතන් ඉදියේ රනිල් ජනාදිපතිවරනෙට එයි කියලා ඒ නිසා එකේ වාසිය අරන් බොරු ෆොටෝ දාලා රනිල් ඩයස්පෝරා හම්බුනා කියලා බොරු නිව්ස් දැම්මා රැට පුරා පෝස්ටර් ගැහුවා... අන්තිමේ මයිත්රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා කියලා දැනගත්තහම සම්පුර්න කැම්පේන් එකම අවුල් ගියා.. පෝස්ටර් ගහපු කොටි ගණන් වතුරේ ගියා.. ෆොටෝ දාලා බොරු නිව්ස් මවපුවා එයාලම නිවැරිදි කරා අන්තිමට.. :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒක තමා මොකක්ද කලින් ආන්ඩුව ගනිපුව තිබුන පියවර? එපා කියන එකද? මොකක්ද හරිය‍ට?

    ආන්ඩුව පිය‍වරක් ගත්තෙ නැහැ කියල උඹ කියන වනන් පොඩ්ඩක් පැහැදිලි කරපන් එ් ආන්ඩුව ගත්තෙ නැති පියවරයි.. මේ යහපාලන ආන්ඩුව ගත්ත පියවරයි....
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඒක තමා මොකක්ද කලින් ආන්ඩුව ගනිපුව තිබුන පියවර? එපා කියන එකද? මොකක්ද හරිය‍ට?

    ආන්ඩුව පිය‍වරක් ගත්තෙ නැහැ කියල උඹ කියන වනන් පොඩ්ඩක් පැහැදිලි කරපන් එ් ආන්ඩුව ගත්තෙ නැති පියවරයි.. මේ යහපාලන ආන්ඩුව ගත්ත පියවරයි....

    යුරෝපා අදිකරනෙන් මාස තුනක කාලයක් දීලා තිබුනා තීරණයට විරුද්දව අපැලක් ඉදිරිපත් කරන්න.. ඔක්තෝම්බර් මාසේ තහනම පැනෙව්වේ.. එත් ඒ වෙද්දී ආණ්ඩුව කිසිම පියවරක් ගත්තෙත් නැ.. උබ කිව්වා වගේ ශේප් නියායෙන් ඉදියා.. එක ආණ්ඩුවට දේශපාලනමය වාසියක් නිසා.... මේ ආණ්ඩුව පත් උනේ ජනවාරි වල.. තහනම ඉවත් උනේ ඊයේ.. අදිකරනෙන් අපැලක් ඉදිරිපත් කරන්න දීලා තිබුන කාලේ අවසන් උනේ ඒ රජය කඩා වැටෙන්නත් කලින්... මේ ආණ්ඩුවේ යහපත් විදේශ ප්‍රතිපත්තිය තමයි බලපෑවේ...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    11082518_623824191050424_3481139275636754784_n.jpg

    "පසුගිය රජය සමයේ යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කිරීමත් සමඟ ඊට එරෙහිව එවකට විපක්ෂ නායකව සිටි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ලිපිය සැලකිල්ලට ගෙන යුරෝපා සංගමය යළිත් කොටි සංවිධානය තහනම් කර තිබේ.
    මේ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 27ක කොටි සංවිධානය යළිත් තහනම් කෙරෙන අතර එම තීරණය ශ්‍රී ලංකාවේ නව රජය ලද විශිෂ්ට ජයක් බව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය.
    කොටි සංවිධානය යළිත් තහනම් කිරීම ශ්‍රී ලංකාවට පමණක් නොව ජාත්‍යන්තරයට ද වැදගත් වන බව ද හෙතෙම සඳහන් කළේය. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී යුරෝපා සංගමය එල්ටීටීඊ තහනම ඉවත් කළ අතර එකල විපක්ෂය රජයට චෝදනා කළේ රජය උදාසීන ලෙස කටයුතු කිරීම හේතුකොටගෙන එම තත්ත්වය උදාවූ බවය.
    මෙම තත්ත්වය තුළ යු‍රෝපා සංගමයට අයත් රටවල එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් අධිකරණ ක්‍රියාමාර්ග පොලිස් පරීක්ෂණ නැවතත් ආරම්භ වන බව පෙන්වා දුන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ එම රටවල කොටින්ගේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට නොහැකි වන බවය."

    උපුටා ගැනීම : දිනමිණ (2015/03/30)​
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    යුරෝපා අදිකරනෙන් මාස තුනක කාලයක් දීලා තිබුනා තීරණයට විරුද්දව අපැලක් ඉදිරිපත් කරන්න.. ඔක්තෝම්බර් මාසේ තහනම පැනෙව්වේ.. එත් ඒ වෙද්දී ආණ්ඩුව කිසිම පියවරක් ගත්තෙත් නැ.. උබ කිව්වා වගේ ශේප් නියායෙන් ඉදියා.. එක ආණ්ඩුවට දේශපාලනමය වාසියක් නිසා.... මේ ආණ්ඩුව පත් උනේ ජනවාරි වල.. තහනම ඉවත් උනේ ඊයේ.. අදිකරනෙන් අපැලක් ඉදිරිපත් කරන්න දීලා තිබුන කාලේ අවසන් උනේ ඒ රජය කඩා වැටෙන්නත් කලින්... මේ ආණ්ඩුවේ යහපත් විදේශ ප්‍රතිපත්තිය තමයි බලපෑවේ...

    බම්බුව. කෝ සෝස් එක? මංගල සමරවීර මහජන මුදල් නාස්ති කර කර ලෝකේ වටේ රවුම් ගහන එකයි, රැජින ඉස්සරහ වඳ වැටෙන එකයි , මෝඩි ඉස්සරහ ජංගි පහත කරන් ඉන්න එකයි ද යහපත් විදේශ ප්‍රතිපත්තිය?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බම්බුව. කෝ සෝස් එක? මංගල සමරවීර මහජන මුදල් නාස්ති කර කර ලෝකේ වටේ රවුම් ගහන එකයි, රැජින ඉස්සරහ වඳ වැටෙන එකයි , මෝඩි ඉස්සරහ ජංගි පහත කරන් ඉන්න එකයි ද යහපත් විදේශ ප්‍රතිපත්තිය?

    ඉදා සෝස් එක ගා ගනින්....:lol::lol:
    source දාලා තින්නේ ත්‍රෙඩ් එක සම්පුර්නෙන්ම බලලා රිප්ලයි කරපන්.. අනිත් උන් නම් ටිකක් තාර්කික විදිහට කතා කරා.. ඒ මට්ටමට වත් වරෙන් තර්ක කරන්න... මි හරක් එක්ක තර්ක කරන්න බැ.. :lol::lol:

    MA454032_masterfood_ky_masterfoods_tomato_sauce_500ml_n_a.jpg