ලෙඩත් එක්ක සෙල්ලම් කරන එපා...

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ගිය සඳුදා හවස ලාවට ඇඟට සීතල ගතියක් දැනුනට ඒක එච්චර ගණන් ගත්තෙ නෑ සිංහළු එදා රෑ යාලුවෙක් එක්ක මළගෙදරකත් ගිහින් පින්නට අහු උනා :baffled:
    එදා රෑ නින්දක් නෑ උන ගත්ත එක ඊළඟ දවසෙත් දිගටම තිබුන..
    හරියටම රෑ දෙකක් නින්ද ගියේ නෑ පොඩ්ඩක්වත්..
    පැනඩෝල් පැය 6න් 6 බිව්වා ඒත් වැඩක් උනේ නෑ..
    යන්තම් බදාද උදේ තමයි උන බැස්සෙ..
    ඊටපස්සෙ සෙම නිසා ගිහින් ෆාමසියකින් සිට්‍රසින්, පැනඩෝල් ගත්ත.. ඇඟත් රිදෙනව කිව්වම එතනින් දුන්න mefenamic acid කියල ටැබ්ලට් එකක්..
    ඒව ගෙනත් දවස් දෙකක් බිව්ව.. අඩු උනේ නෑ..
    අර mefenamic acid එක මම නිකමට drugs.com එකේ ගහල බැලුව.. අම්මෝ පට්ට side effects ගොඩක් තියෙන්නෙ.. heart attack පවා එනවලු සමහරුන්ට :oo:
    ඒක බීල මට හොඳටම gastritis වැඩි උනා.. තව දෙයක් එක බිව්වට පස්සෙ මට රස දැනෙන්නෙත් නෑ පොඩ්ඩක්වත්..
    ඒකනම් සෙමට කියල හිතමුකො.. වැඩේ කියන්නෙ ලිපෙන් බාපු ගමන් උණු වතුර බිව්වත් රස්නෙ දැනෙන්නෙ නෑ දැන් දිවට :rolleyes2:..
    දැන් මේ ටයිප් කරන්නෙත් ඉක්ක ගගහ :dull:
    අන්තිමට සිකුරාද තමයි ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගත්තෙ..
    දැන් උන, සෙම අඩුයි..
    ඒත් gastritis අඩු උනේ නෑ..
    ඉතින් මම කියන්නෙ ඔයාලත් උණක් සේමක් හැදුනොත් හිතට එන බෙහෙත් ෆාමසි වලින් අරන් බීල ලෙඩ නරක කරගන්න එපා..
    ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගන්න :)

    එළකිරියෙ හැමෝටම නිරෝගිමත්, දුක් කරදර අඩු, අතේ සල්ලි හොඳට ගැවසෙන සුභ අළුත් අවුරුද්දක් වේවා !!
    මටත් ඔහොමයි බන් ගිය සතියේ ඉදන්, මං කිසිම බෙහෙතක් බොන්නේ නෑ ඒ වුණාට
    ඔන්න අද නම් ටිකක් හොදයි
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    ගැස්ට්‍රයිටීස් වලට Antacid ටැබ්ලෙට් තියෙනවා උදේ රෑට කෑමට පැය බාගෙකට කලින් ගන්න ඕනි.. Omeprazole / Esomac / මේවා ටමා.

    පැනඩෝල් නැතුව පැනඩීන් ගනින්..ඉක්මන් සහන වේදනා නාශකයක්..
     
    • Like
    Reactions: pasansnoop and NRTG

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මෝඩ පඬි සිංහලු මහගම යන්න සෙට් වෙනවා හෙන අඩුවයසෙන් ගැස්ට්‍රික් කියලා ගොඩවෙදකං කරල ඊනෝ එහෙම බීලා කාඩියැක් සීන් වලට, පපුවෙ/බඩේ දැවිල්ල සෙට්වෙනව නං හරියටම දොස්තර කෙනෙක් ලවා අවශ්‍ය පරීක්ෂන කරලා තහවුරු කරගන්න.

    හැමටම නීරෝගී සුබ 2023ක්
     
    • Like
    Reactions: pasansnoop and NRTG

    nkmkumara

    Member
    Oct 23, 2010
    17
    4
    3
    matath oya wirus una heduna. dawas 10 wage giya recover wenna. dn thawa dawas 10 wage kessa. iye kessath ekkamama mawa kalanthe dala wetuna. sihiya awama thamai danne. ada beheth ganna yanna oni ayeth. sema hodatama.
     
    • Wow
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඕනෑම pain killer එකක් හොදට බත් කාලා බොන්න .කන්න පැය බාගෙකට කලින් antacid (omeprazole , famotidine ) වගේ එකක් අනිවාර්යෙන් බොන්න .එතකොට ඔය pain killer වලට වැඩි වෙන gastritis ගතිය ගොඩක් අඩු කර ගන්න පුළුවන් .
    mama omeprazole biwwe anith beheth ekkamai ban kamen passe..
    ada idala kamata kalin bonna one ehenam

    matath oya wirus una heduna. dawas 10 wage giya recover wenna. dn thawa dawas 10 wage kessa. iye kessath ekkamama mawa kalanthe dala wetuna. sihiya awama thamai danne. ada beheth ganna yanna oni ayeth. sema hodatama.
    pissu natanne nathuwa ikmanata hoda doc kenekgen beheth ganna machan
    ------ Post added on Jan 2, 2023 at 8:14 PM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    kawadaawath jiwitheta gihin pharmacy walin beheth aran illan beela ne... bonneth naa..

    the reason is,

    doc ta kenek unata wewa wena ledakata wewa beth denne bn ekakata ekak match wela power eka balance wela yanna....

    hariyata pas panguwe jathi 5 thiyenawa wage .... uba weniwal geta witarak beela wadak nane semata... pharmacy beheth ganna eka semata uba weniwal geta beewa wage tamai... not effective

    oke thiyena anik bayanaka kama tamai api ganna dose eka awul welaa next time doctor kenek ee medicine eka dunna ma active wenne nathi eka or apita allergy wena eka... eka nisa penadol , piriton and vitamin C wage deyak arenna wena medicine ganna epa bn pharmacy eke inna kolla gen ahala...

    වහරක පැනිය ගන්න උණට... මේ වේව් එක ට කලින් මේ වගේම උණක් අවා මතක ඇති උබලට... අර දනිස් රිදෙන වයිරස් උණක් අවේ.. එකට මම වහරක බිව්වා... බෙහෙත් ගත්ත... ගෙදර අනික් අයට දවස් 3 ගියා රිකවර් වෙන්න... මට දවසෙන් පුළුවන් උනා...
     
    • Love
    Reactions: pasansnoop