මමනන් recommend කරන්නේ visit visa එකක ගිහින් මහන්සි වෙලා එහෙන් හොයාගන්න එක. Dubizzle, Jobsindubai, Dubaijobs, Nakuri වගේ sites ගොඩක් තියනව. ඊට වඩා තව හොදයි රට තොට දන්න කෙනෙක් එක්ක ගිහින් companies වලට CV බාරදෙන එක. තව Jebel Ali Freezone එකට සම්බන්දයක් තියන කෙනෙක් හෝ ඇතුලේ වැඩ කරන කෙනෙක් ඉන්නවනං...