

ලංකාවේ මුදලින් එකම රස්සාවට රුපියල් 30000ක් පඩි ගන්න එවුනුත් ඉන්නවා (ගොඩක් ඉන්දියන් කස්ටිය, උන් ඒකෙන් කොහොම ජීවත් වෙනවද කියල මම දන් නැ ) රුපියල් 300000ට වැඩියෙන් ගන්න එවුනුත් ඉන්නවා
මං අදුරන අයිය කෙනෙක් නෙට්වර්කින්ග් වලට ගියා.. ගිහින් වයිෆ්වත් ගෙන්නගත්තා.. දෙන්නටම 3 පැනල පඩි හම්බෙනවා දැන්..
software da networking da. jobs thibbata ban indian padaththarayo adu ganata ena hinda field eka behela thiyenne.
jobs konada ban hoya ganna oni... mehen apply karala yanna oneda? ehe gihin hoya ganna puluwanda ban?
මමනන් recommend කරන්නේ visit visa එකක ගිහින් මහන්සි වෙලා එහෙන් හොයාගන්න එක. Dubizzle, Jobsindubai, Dubaijobs, Nakuri වගේ sites ගොඩක් තියනව. ඊට වඩා තව හොදයි රට තොට දන්න කෙනෙක් එක්ක ගිහින් companies වලට CV බාරදෙන එක. තව Jebel Ali Freezone එකට සම්බන්දයක් තියන කෙනෙක් හෝ ඇතුලේ වැඩ කරන කෙනෙක් ඉන්නවනං Gate pass එකක් ගහගෙන වැඩකට යනවා වගේ ගිහින් CV වපුරන්න
