1. EPCO

    Mee sinduwa hoyala denna please!

    :D එතනත් නො ලක් බම්ප්
  2. EPCO

    part time job ekak oni

    මේ සීන් එකට මරියසෙලුයි සමිතයි හොද සිංදුවක් කියලා තියෙනවා මන්දා :frown:
  3. EPCO

    austin mini cooper!!!

    අවුලක් නැහැ :)
  4. EPCO

    austin mini cooper!!!

    ඔය තියෙන්නෙ. නම්බර් එක් ඔතන දාන්න එපානේ. PM කරන්න එයාට
  5. EPCO

    part time job ekak oni

    :lol:
  6. EPCO

    austin mini cooper!!!

    ගාන සැරයි දුප්පත් අපිට නම් :yes:
  7. EPCO

    part time job ekak oni

    ස්මයිලි ටෙස්ටින්
  8. EPCO

    Ebay බඩු අරන් මට කෙළ වුනා...Help!

    රට එහෙවුනාට ලංකාවෙ බුවෙක්ද කියලා කවුද දන්නෙ! :P
  9. EPCO

    austin mini cooper!!!

    කටුබැද්ද විශ්වවිද්‍යාලය ඉස්සරහින් තියෙන මෝල්පෙ පාරෙ පහලට යනකොට වමට තියෙන දෙවෙනි පාරෙ ‍ඉන්න ලෙචෙකුගේ තියෙනවා මේ වගේම පරන භාණ්ඩයක්. හැබැයි කිතටම තියෙනවා. හබ්බවුනානම් විස්තර දැන ගන්න පුළුවන්. හොද මනුස්සයෙක්, හැබැයි ඒකනම් විකුණන්නෙ නැහැල්ලු. ඔන්න උදව්වක් කලා ;)
  10. EPCO

    austin mini cooper!!!

    :yes: අළුත් මොඩල් එක ආවහම ඒක ඇඩ්වටයිස් කරන්නත් ඒ හුරැබුහුටි බව මාර විදියට ඔය කම්පැනිය යූස් කලා මට මතක විදියට 2007 වෙන්න ඕනැ.
  11. EPCO

    part time job ekak oni

    :lol:
  12. EPCO

    austin mini cooper!!!

    පොඩි වුනාට most expensive vehicle එකක් :P
  13. EPCO

    Only In SRI LANKA

    අය්යෝ මෙහෙමත් සීන්! :lol:
  14. EPCO

    ISIWARA FONT PACK

    thanks
  15. EPCO

    part time job ekak oni

    :cool:
  16. EPCO

    austin mini cooper!!!

    මමත් ආස කරන වාහනයක් මේක විස්තරනම් දන්නෙ නැහැ!
  17. EPCO

    part time job ekak oni

    :rofl: :lol::lol:
  18. EPCO

    Mee sinduwa hoyala denna please!

    :yes::(
  19. EPCO

    A/C පාවිච්චි කරන අය කවුද?

    පැලැට් එකක; වහලෙන් පහලට heat එක එනවා. ඇවිල්ලා සීලිමයි වහලයි අතර රැදිලා ගේ රත්වෙනවා එතකොට
  20. EPCO

    A/C පාවිච්චි කරන අය කවුද?

    මේක ඇත්ත හැබැයි හොද architect කෙනෙක් මිස drafts-man කෙනෙක් නෙමෙයි. පොඩ්ඩක් වියදම් තමයි මුලදි නමුත පසුකරදර අවමයි. any help in this regard more than happy to help. කියන්න

    No contents