A/C පාවිච්චි කරන අය කවුද?

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මට ලොකු විශ්වාසයක් තියෙනව මචන් ඒක හරියයි.
    මම මේක කළේ නැහැ...මාත් කරන්නයි ඉන්නෙ. මගෙ හිතවතෙක් මේක කරල එයා නම් කිවුවෙ අති සාර්ථකයි කියල මචන්.
    (එයා කරල තිබුනෙ ෆොයිල් එක නිකම්ම සිවිලිම උඩ එළන එකයි)


    එල මචං මම එහෙනම් ඒක try කරල බලන්නම්,මමත් දෑකලා තියෙනවා අලුතෙන් හදන ගොඩාක් ගෙවල් වලට දානවා ෆොයිල් කොල,
    එහෙනම් ස්තූතියි මචන් උපදෙසට........
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඒකත් එහෙමද මචෝ :(

    පැලැට් එකක; වහලෙන් පහලට heat එක එනවා. ඇවිල්ලා සීලිමයි වහලයි අතර රැදිලා ගේ රත්වෙනවා එතකොට
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    direct sun light watenawada ban ?

    okata 9000 btu ekak athiwei ... kamare seal karanna wenawa a/c ekak danawanam ... nathnam itin waste wenawa current eka ...

    47 - 50k atara ganna puluwan brand new ewa thiyenawa ... second hand nam 35 walata wage hoda thathwaye ekak hoyaganna puluwan wei

    frostaire hodai (union place)
    deme kiyala ekak thiyenawa daya group eken gennana
    Mitsu Air - bambalapitiya (near lumala)

    thawa than deka thunakata gihilla balapan

    elakiri mama gihin balannam,50kata vithara ganna puluvan nam hodayi,,
    Thanxx machoooooo
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මේක ඇත්ත හැබැයි හොද architect කෙනෙක් මිස drafts-man කෙනෙක් නෙමෙයි. පොඩ්ඩක් වියදම් තමයි මුලදි නමුත පසුකරදර අවමයි.

    any help in this regard more than happy to help. කියන්න

    :yes::yes::yes::yes:
    Elakiri
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ශීට් නම් පට්ට රත්වෙනවා මචන්.පට්ට රස්නෙයි.උළු නම් ටිකක් ශේප්. A/C කරනවා නම් මචන් full seal කරන්න.නැත්නම් ලීක්....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    elakiri mama gihin balannam,50kata vithara ganna puluvan nam hodayi,,
    Thanxx machoooooo

    elaz
    11.gif
    ... 9000 btu kiyanne 0.9 unit per hour ... eken roughly electricity bill eka calculate karala balanna puluwan
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    elaz
    11.gif
    ... 9000 btu kiyanne 0.9 unit per hour ... eken roughly electricity bill eka calculate karala balanna puluwan


    mata nam therenne nehe.. 24,000 btu unit eke ekkenek use karanawa paya keepayak.. 4-6 hours hebei bila only 4000.. add wenne nehene.. 24000 btu > 2.4 Units per hourX6, oya use karanna mulu gedarema ac eka witharada.. ehema kalath hari add wenne nehe bilata.. oya bill ekata mokak hari karalada lol...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mata nam therenne nehe.. 24,000 btu unit eke ekkenek use karanawa paya keepayak.. 4-6 hours hebei bila only 4000.. add wenne nehene.. 24000 btu > 2.4 Units per hourX6, oya use karanna mulu gedarema ac eka witharada.. ehema kalath hari add wenne nehe bilata.. oya bill ekata mokak hari karalada lol...

    :shocked: kohomath a/c eka off wenawa adala tempreture ekata set unama ... eya use karanne low watt inverter ekakda?

    ehema nathnam aniwa hamadama use karannatuwa athi ...

    ehemath nathnam 24000 unit ekak dammata kamare podi athi ... ethakota ikmanata kamare cool karala a/c eka off wenawa
     

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    උඹට මී හරක් ගිනියමද දන්නේ නෑ,
    :D:D:D:D

    කමක් නෑ උඹ Lifestyle Showroom එකකින් PANASONIC AC එකක් ගනින්, එකේ Inverter Technology එක තියෙනවා ටිකක් ගැන වෙඩි වෙඉ එත් current බිලත් එක්ක බලපුවම ලාබයි ,60000 විතර වෙන්නේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹට මී හරක් ගිනියමද දන්නේ නෑ,
    :D:D:D:D

    කමක් නෑ උඹ Lifestyle Showroom එකකින් PANASONIC AC එකක් ගනින්, එකේ Inverter Technology එක තියෙනවා ටිකක් ගැන වෙඩි වෙඉ එත් current බිලත් එක්ක බලපුවම ලාබයි ,60000 විතර වෙන්නේ

    :yes::yes:

     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oya inverter ekak gannawanam atleast 6-8 hours use karanne one..nathnam savings labenne nehe