1. tharakato

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ..........

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ..........
  2. tharakato

    බදුර්දීන්,සුජීව,චතුර මහින්ද ලඟට

    ඔව්වා සිත නිවන කතා බන්. බයියන්ට ආතල් එකක් ගන්න දෙමු :D
  3. tharakato

    රටේ අලුත්ම දේශපාලන තත්වය - UPDATING

    පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අගමැති ධුරය හිමිකර ගැනීමට මේ වනවිට එක්‌සත් ජාතික පක්‌ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් දැඩි සටනක නිරත වී සිටී. / වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිගටම අගමැති ධුරයේ සිටිය යුතු බව එජාපයේ ඇතැමුන් පවසන අතර තවත් පිරිසක්‌ පවසන්නේ...
  4. tharakato

    බදුර්දීන්,සුජීව,චතුර මහින්ද ලඟට

    මේක නම් වෙන්න බැරි දෙයක්. 100% sure මු යන්නේ නැහැ
  5. tharakato

    ලොකු මානසික ප්‍රශ්නයක්

    මෙතන ඩොක්ටර් කෙනෙක් කියල මම අදහස් කලේ මානසික වෛද්‍යවරයෙක්
  6. tharakato

    ලොකු මානසික ප්‍රශ්නයක්

    මචන් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. ඕනෑම රජයේ රෝහලක ඉන්නවා එහෙමත් නැත්නම් පෞද්ගලික රෝහලකින් උනත් හමුවෙන්න පුළුවන්. ඕක වැඩිවෙලා තවත් ප්‍රශ්න වලට මැදිවෙන්න කලින් පුලුවන්නම් අදම ගිහිල්ල හම්බෙන්න .
  7. tharakato

    මීළඟ අගමැති කවුද ?

    මීළඟ අගමැති කවුද ? දැන් ඉන්න අගමැතිගෙන් වෙන කෙනෙකුට වෙනස් උනොත් ????
  8. tharakato

    UNP තනි_ආණ්ඩුවක්

    :yes::yes:
  9. tharakato

    UNP තනි_ආණ්ඩුවක්

    මචන් මම කියන්නේ එකට හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා කියලයි
  10. tharakato

    UNP තනි_ආණ්ඩුවක්

    මම දන්නා තරමින් ඒගොල්ලෝ ගත්ත ලාබයට වඩා වැඩි ගණනක් account freeze වෙලා තියෙන්නේ. හොරකම් දැක දැක එව්වා උනේ නැහැ කියන උනුයි වහල්ලු. උඹ එහෙම එවුන් දැකල නැද්ද ? 2015 ට කලින් එහෙම එවුන් ගොඩා......ක් හිටිය :P
  11. tharakato

    UNP තනි_ආණ්ඩුවක්

    මම කිව්වේ මචන් ඒ ගැන නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා. කලින් වගේ ඔව්වා යට ගහන්න බැහැ
  12. tharakato

    UNP තනි_ආණ්ඩුවක්

    මචන් ආණ්ඩුව තනියම කරනවා වගේ නෙමෙයි. දෙගොල්ලක් එක්ක කරනකොට හරියට වැඩක් කරන්න බැහැ , පනතක් සම්මත කරගන්න බැහැ . අයවැය 3 පාරක් විතර සංශෝදනය කරන්න වෙනවා . ඒ මදිවට ආණ්ඩුව ඇතුලේ ඉඳන් ආණ්ඩුවට බනිනවා
  13. tharakato

    Red Hot ! Nathasha Perera

    FB එකේන් embed කරන images SLT connection වලින් පෙන්නන්නේ නැති ප්‍රශ්නයක් තියනවා
  14. tharakato

    Red Hot ! Nathasha Perera

    No contents