UNP තනි_ආණ්ඩුවක්

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    උබට ලක්ශයක ෆික්ස් ඩිපොසිට් එකක් බැoකුවක තියෙනව....උබ බැකුවෙන් අසූ දාහක් හොරා කනව... හොරකම අහු උනාට පස්සෙ පොලිසියෙන් උබට කියනවද කිසි ප්‍රශ්නයක් නැ 20000 බැකුවට ලාබයි උබ නිදහස් කියල....:rofl::rofl: අන්න ඒ වගේ තමයි ටිලියන ගානක් හොරා කාපු පල් හොරුන්ට නිදහස් වෙන්ඩ බැ accounts freeze කියල...:no::no::no:

    අම්මේ උබල බන් පුදුම වහල්ලු...තමගෙ රටේ ජාතියෙ මහ බැකුව හොරා කාපු උන් සුද්ද කරන්ඩ හිරිගිතයක් නැතුව....මොන ජාතියෙ වහල්ලුද බන් උබල..

    මම දන්නා තරමින් ඒගොල්ලෝ ගත්ත ලාබයට වඩා වැඩි ගණනක් account freeze වෙලා තියෙන්නේ. හොරකම් දැක දැක එව්වා උනේ නැහැ කියන උනුයි වහල්ලු. උඹ එහෙම එවුන් දැකල නැද්ද ? 2015 ට කලින් එහෙම එවුන් ගොඩා......ක් හිටිය :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    machan acnt freeze kalama wedi wechcha poli anupatha, rupiyala baldu wima wage una dewal walin una alabaya labenawada.gaththa naya walata wediyen thawa rs 30k withara eka $1ta gewanna una ewa aai labenawada bn. ne me mn nodanna nisa ahanne.:(

    මචන් මම කියන්නේ එකට හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා කියලයි
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    UNP ekata thienne puluwan tharan anduwe jobs denna. Nikan inna hari jobs denna ona. Kalin election eke UNP eka dinawanna weda karapu mama danna UNP families 2-3 ma chande danna giye na. jobs nodunna nisa.

    Anduwe naya gewana eka puluwan tharan kal danna ona.

    Gov. servants lata pension denna ona kalin wage mokada pension eka gewanna wenne thawa awurudu 20-30 wage.

    Media,Strike mardanaya karanna ona Mahinda la keruwa wage.

    Ethakota minissu nikanma chande denawa.
    :)

    Aththa
    niyama kathawa...........

    ehinday lanakawe modayan wadiy kiyala kiyanne, kavruth ganag ganne nane............
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්නා තරමින් ඒගොල්ලෝ ගත්ත ලාබයට වඩා වැඩි ගණනක් account freeze වෙලා තියෙන්නේ. හොරකම් දැක දැක එව්වා උනේ නැහැ කියන උනුයි වහල්ලු. උඹ එහෙම එවුන් දැකල නැද්ද ? 2015 ට කලින් එහෙම එවුන් ගොඩා......ක් හිටිය :P

    පිස්සු හැදයි ඩොලර් එක 130 ඉදන් 155 ගිය එකේ පාඩුව ගෙවන්නෙ කවුද?? ඔයා හිතනවට වඩා ට්‍රිලියන ගාන්ක් පාඩුයි ඔය බැදුම්කර හොරකම නිසා..
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඒක ඇත්ත ඒකනෙ අගමැති රනිල මහ බැකුවෙ හොරා කෑවෙ..මඩ ගැහුවෙ නැත්තන් මහ බැකුව සුද්ද කරන්නෙ නැ...:yes::yes:

    pathveema aragena maasen vede patangaththe
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩු පිහිටුවල පෙඩරල් අනුමත කරගනී.
    සමනල නීතී හදයි....
    ඉතිරි සම්පත් ටිකත් විකුණයි....තව තවත් බදු ගහයි....
    මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ.....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,565
    113
    මම දන්නා තරමින් ඒගොල්ලෝ ගත්ත ලාබයට වඩා වැඩි ගණනක් account freeze වෙලා තියෙන්නේ. හොරකම් දැක දැක එව්වා උනේ නැහැ කියන උනුයි වහල්ලු. උඹ එහෙම එවුන් දැකල නැද්ද ? 2015 ට කලින් එහෙම එවුන් ගොඩා......ක් හිටිය :P

    හොරකම් උනා, හොරුන්ට ආණ්ඩු බලේ තියෙනකං ඒව හොයන්න, ඒවට දඬුවම් කරන්න බෑ කියපු උන්ට චාන්ස් එකක් දුන්නේ 2015 දී, නැතුව හොරු කියල පිළිගත්ත හින්ද බලේ දුන්නා නෙමෙයි. ඒකයි මේ සැරේ චන්දෙදි හොරා හොරා කියපු උන් කුජීත වෙලාම ගියේ .
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොනවද බන් මේ වෙන්නෙ? කට්ටියක් කියනවා උන් තනියෙන් ආණ්ඩුවක් හදනවලු. තව කට්ටියක් කියනවා උන් ටික තනියෙන් හදනවලු. තව සෙට් එකක් කියනව වෙනස්කම් කීපයක් එක්ක යහපාලානේ කරගෙන යනවලු. උන්ට පිස්සුද අපිට පිස්සුද? :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද බන් මේ වෙන්නෙ? කට්ටියක් කියනවා උන් තනියෙන් ආණ්ඩුවක් හදනවලු. තව කට්ටියක් කියනවා උන් ටික තනියෙන් හදනවලු. තව සෙට් එකක් කියනව වෙනස්කම් කීපයක් එක්ක යහපාලානේ කරගෙන යනවලු. උන්ට පිස්සුද අපිට පිස්සුද? :lol::lol::lol::lol:

    ඔය දෙපැත්තටවත්,රටේ සාමන්ය ජනතාවටවත් නෙමේ පිස්සු..රටේ විධායක ජනාධිපති හුටන්ටයි පිස්සු...ඔය ගැටලුව නීත්යානුකූලව විසදන්ඩ බලය තියෙන එකම කෙනා හුටන් විතරයි..ඒක ගෙට වෙලා හොයා ගන්ඩත් නැ ඉතින් කොහොමද ප්‍රශ්නෙ විසදන්නෙ..:baffled::baffled::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,565
    113
    මොනවද බන් මේ වෙන්නෙ? කට්ටියක් කියනවා උන් තනියෙන් ආණ්ඩුවක් හදනවලු. තව කට්ටියක් කියනවා උන් ටික තනියෙන් හදනවලු. තව සෙට් එකක් කියනව වෙනස්කම් කීපයක් එක්ක යහපාලානේ කරගෙන යනවලු. උන්ට පිස්සුද අපිට පිස්සුද? :lol::lol::lol::lol:

    "බෝක්කු හදන චන්දෙන්" වෙච්ච දෙයක් :eek:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔය දෙපැත්තටවත්,රටේ සාමන්ය ජනතාවටවත් නෙමේ පිස්සු..රටේ විධායක ජනාධිපති හුටන්ටයි පිස්සු...ඔය ගැටලුව නීත්යානුකූලව විසදන්ඩ බලය තියෙන එකම කෙනා හුටන් විතරයි..ඒක ගෙට වෙලා හොයා ගන්ඩත් නැ ඉතින් කොහොමද ප්‍රශ්නෙ විසදන්නෙ..:baffled::baffled::angry:

    :yes::yes:

    "බෝක්කු හදන චන්දෙන්" වෙච්ච දෙයක් :eek:

    සිරාවට බන්.. පොහොට්ටුව පිපෙන්න කලින් පරවෙනවයි කිය කිය හිටිය උන් දැන් ආණ්ඩුව බේරගන්න හතර වටේ දුවනව :rofl::rofl::rofl: