කොළඹ හොද සපත්තු කඩ.
ethulata waren
casual වලට දාන්න හොද සපත්තු ගන්න තැනක් කොහෙද තියෙන්නේ කොළඹ. උබල දැනට යූස් කරන හොද බ්රෑන්ඩ් එකක් තියෙයිද සපත්තු වල.. formal නෙමේ මම අදින්නේ ජොබට. ඩෙනිමයි ටිෂර්ට් එකයි.. හොද සපත්තු දෙක්ක ගන්න තැනක් කියපං.
ගත්තු ඒවා දැනට හරි නෑ..

thanx
monawda casual walata hoda thiyena brands