මුල ඉදලා සජිත් කරන වැඩ,වියාපාර,ඔහුගේ කතා බලනකොට ඔහුව ඔහුගෙ පියාගෙ අහලකින් තියන්න බෑ..ප්රේමදාස මහත්තය මොනව උනත් එයාට අනන්ය දේවල් ටිකක් තිබ්බ,,ධෛර්යයෙන් ඉගෙනගෙන වැඩක් කරන්න උත්සාහය තිබ්බ,,මේ සජිත් කියන එකා නිකන්ම නිකන් තමන්ගෙ තාත්තගෙ නම පාවිච්චි කරල,බොරු කයිවාරු වචන සෙට් එකක් හැමතැනම ගිහින්...