මහින්දලා රනිල්ලා සිරිසේනලා ප්රෙමදාසලා සිරිමාවොලා ඩයස්ලා තමා බන් මේ රට ඒ කාලේ ඉදන්ම පාලනය කලේ. උන් 100% හොරා කැවෙත් නැ. 100% යහපාලනේ කලෙත් නැ. හැබැයි අද චන්දයක් තිබ්බම දිනන්නේ නැනේ බන් ජෙප්පො., ඊලග චන්දයට පොහොට්ටුව ආවොත් බලහන්, ජෙප්පො බේතකට හොයාගන්න වෙන්නේ නැ. දියුනුව ගැන නම් කතා කරන්න ජෙප්පන්ට බැ බන්. ගනන් හදලා බලහන් ගිනි තිබ්බ බස් ගාන. පුපුරොපු ට්රාන්ස්ෆොමර් ගාන. ඒ කාලේ ආසියාවේ ආර්තිකේ නැගගෙන එන කාලෙ. ඒ වෙච්ච පාඩුව තාමත් පුරවලා නැ බන්. කැලනි පන්සල් ගිහින් බිම පෙරලිලා වැන්දත් ඒ පව් නම් හෙදෙන්නේ නැ බන්. අද වෙනකන් ජෙප්පො රටේ ජනතාවගෙන් සමාව ඉල්ලුවද? මහින්දගේ හොර රනිල්ගේ හොර හොයන්න බොහොම කාලෙකට කලින් හොයන්න ඔනා විජේවීරගේ හොර. අනික බන් තමන්ගේ නායකයගේ ගැනිටයි දරුවන්ටයි ඉන්න ගෙයක් දොරක් හදලා දෙන්න බැරි උන උන් කොහෙද බන් රට හදන්නේ. බලේ නැති එකාට කිව්වැකි අරම කරනවා මෙහෙම කරනවා කියලා. ආන්ඩුව ගත්තම තමා අමාරුව තෙරෙන්නේ.. මහින්දලා, රනිල්ලා සිරිසේනලා කියන දෙයක් පිලිගන්න පුලුවන් තාර බර ඇරලා හරි, මොකද උන් ආන්ඩු කරපු උන්. ජෙප්පො කියනදේවල් අහන්න උන් ආන්ඩු කරපු උන්ද? උන් කරපුවා මත ගන්න තීරනය තමා චන්දෙකදි මිනිස්සු පෙන්නන්නේ. එන්ඩ් ඔෆ් ස්ටොරි.
සිරිසේන කතා කලා ජෙප්පන්ටත් මේ ආණ්ඩුවෙ ඇමතිකමක් දෙකක් අරන් වැඩක් කරල පෙන්නන්න. මුන් මොකෝ කිව්වෙ, ආණ්ඩුවෙ ඇමතිකම් ගත්තම අපිට ආණ්ඩුව විවේචනය කරන්න බෑ, ඒ නිසා ඇමතිකම් ඕන නෑ ය කිව්වා. කටින් බතල හිටවිල්ල විතරයි සොන්න ජෙප්පන්ගෙ. වැඩක් දුන්නම රෙවෙනවා

අන්තිමට චන්දෙ ගියාම ඇපත් නැහැ 


