ODI -T20-පරදවා T10 පැමිණෙයි...

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ODI -T20-පරදවා T10 පැමිණෙයි...

    ඕවර් 50 - T20 - පරදවා T10 පැමිණෙයි.....ක්‍රිකට්‌ යළි නව පිටුවක් පෙරළයි - PHOTOS



    [FONT=&quot]
    419330.png
    T20 තරඟ රටාවෙන් වේගවත් වූ ක්‍රිකට් ක්‍රීඩාව තවත් වේගවත් කිරීමේ අරමුණ ඇතිව සංවිදානය වන T10 තරඟාවලිය කෙරෙහි මේ වනවිට ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානය යොමුවී ඇත.මෙම ආකෘතියට අනුව එක් කණ්ඩායමක් ඕවර 10 ක් ක්‍රීඩා කළ යුතු අතර ඒ සඳහා ඔවුන්ට මිනිත්තු 45 ක කාලක් හිමි වේ. ඒ අනුව තරගයක් මිනිත්තු 90 ක කාලයක් තුල නිමාවට පත්වෙනවා.
    T10-League-Squads-1-300x167.jpg

    අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය ලෙස සැලකෙන විස්සයි20 තරග 2003 වසරේ එංගලන්තයේදී ලොවට හඳුන්වාදුන් අතර 2005 පෙබරවාරි මාසයේදී ඕස්ටේලියාව සහ නවසීලන්තය අතර ඕක්ලන්ඞ්හිදී පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගය පැවැත්වුණා.
    මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 06ක් තරගවදින අතර ශ‍්‍රී ලංකාවේ Colombo Lions කණ්ඩායමත් බංගලාදේශයේ Bangla Tigers කන්ඩායමත් මෙම තරගාවලිය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.
    එතැන් පටන් ටෙස්ට් ක්‍රිකට් තරග සහ ඕවර 50 එක්දින තරග ජනප්‍රියත්වය අභිබවා යමින් T20 තරග ක්‍රීඩාලෝලීන් අතර මහත් ජනප්‍රියත්වයට පත් විය.මේ ලෙසින්ම T10 තරඟද දැඩි ජනප්‍රියත්වයක් ලබනු ඇතැයි තරඟ සංවිදායකයන් අපේක්ෂා කරනවා.
    “ඕනෑම කෙනෙක් වීදිවල ඕවර 10 ක්‍රිකට් ක්‍රිඩා කරලා තියෙනවා. අපි හඳුන්වා දෙන නව ආකෘතිය මගින් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවේගකාරී බව තවත් වැඩි වේවි. ඒ වගේම ක්‍රීඩාලෝලීන් එයින් මහත් තෘප්තියක් ලබාවි.” යැයි එක්සත් ආරාබි එමීර් රජ්‍යයයේ ක්‍රිකට් සභාපති සල්මන් ඉක්බාල් මේ තරඟාවලිය පිළිබඳව තම අදහස් දක්වා තිබුණා.
    “මෙම තරගාවලිය ගැන ඇහුවාම මම පුදුමයට පත් වුණා. ඒ නිසා මම එයාලට කිව්වා මට එම තරගාවලිය සහභාගි වෙන්න අවශ්‍යයි කියලා.” යැයි පාකිස්තාන කණ්ඩායමේ හිටපු ප්‍රවේගකාරි පිතිකරු සහීඞ් අෆ්රිඩි මේ තරඟාවලිය ගැන තමන්ගේ මතය ප්‍රකාශ කර තිබෙනවා.
    දැන් තරඟාවලියට සියල්ල සුදානම් වී ඇත.එළඹෙන දෙසැම්බර් 14 සිට 17 දක්වා සාජා ක්‍රීඩාංගනයේ පවත්වන ලබන තරඟාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් අටක් මේ වන විට තම සංචිත ප්‍රකාශයට පත් කළා.
    ශ්‍රී ලංකාවෙන්ද මෙම තරඟාවලියට කණ්ඩායමක් සහභාගී වන අතර කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවී තිබෙනවා.
    Team Sri Lanka Cricket Squad: Lahiru Thirimanne, Dilshan Munaweera, Kithuruwan Vithanage, Angelo Jayasinghe, Dinesh Chandimal, Thisara Perera, Nipun Karunanayake, Angelo Perera, Shehan Jayasuriya, Alankara Asanka, Wanidu, Hasaranga, Kasun Madushanka, Vishwa Fernando, Sachithra Senanayake, Jeffery Vandersay
    ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර සහභාගී වන්නේ Maratha Arabians කණ්ඩායමටය .එම කණ්ඩායමට ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුලත්වෙනවා.
    Maratha Arabians Squad: Virender Sehwag, Kumar Sangakkara, Shaiman Anwar, Zahoor Khan, Imad Wasim, Alex Hales, Mohammad Sami, Lendl Simmons, Junaid Khan, Rilee Rossouw, Hardous Viljoen, Kamran Akmal, van der Merwe, Wayne Parnell, Ross Whiteley
    ශ්‍රී ලංකා සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ද මෙම තරඟාවලියට සහභාගී වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමිනි නොවේ.
    Punjabi Legends Squad: Shoaib Malik, Ghulam Shabber, Shareef Asadullah, Umar Akmal, Chris Jordan, Carlos Brathwaite, Misbah Ul Haq, Adil Rashid, Luke Ronchi, Fahim Ashraf, Abdul Razzaq, Rangana Herath, Dawlat Zadran, Usama Mir
    තරඟාවලිය සඳහා සහභාගී වන සෙසු කණ්ඩායම් වල සංචිත මෙසේය.
    Kerala Kings Squad: Rohan Mustafa, Imran Haider, Keiron Pollard, Sohail Tanveer, Shakib Al Hasan, Liam Plunkett, Chadwick Walton, Wahab Riaz, Paul Sterling, Samuel Badree, Nicholas Pooran, Rayad Emrit, Ryan ten Doeschate, Babar Hayat
    Pakhtoons Squad: Shahid Afridi, Amjad Javed, Saqlain Haider, Tamim Iqbal, Dwayne Smith, Ahmad Shahzad, Mohammad Nabi, Mohammad Irfan, Sohail Khan, Umar Gul, Najibullah Zadran, Shaheen Afridi
    Bengal Tigers Squad: Mohammad Naveed, Rameez Shahzad, Mohammed Naveed, Saqlain Haider, Mustafizur Rahman, Sunil Narine, Darren Sammy, Darren Bravo, Rumman Raees, Andre Fletcher, Mohammad Nawaz, Rovman Powell, Anwar Ali, Johnson Charles, Ryan Mclaren, Hassan Khan
    ශ්‍රී ලංකා කණ්ඩායමක් ක්‍රීඩා කරද්දී ශ්‍රී ලංකාවට එරෙහිව සංගා,රංගන ක්‍රීඩා කරන මේ තරඟාවලිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අපුරු අත්දැකීමක් වේවි.
    capture-20171106-070510-300x167.jpg
    T10-League-Squads-300x167.jpg


    [/FONT]
     
    • Like
    Reactions: EUMA175

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ මන්දා..... මෙකෙන් තවත් සාරධර්ම නැති වේවි ද කියලා..
    දැනුත් ඉතිං නැති එකේ...ඔන්න ඔහේ හා....:(
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    තෝරගෙන ඉන්නා team එක තමා අවුල මම හිතන්නේ team එක ඒ වෙනකොට ඉන්දියාවෙනේ එක නිසා වෙන්නැති
     
    • Like
    Reactions: Target Hoona

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Cricket winasa karanawa mun :angry:
    mehemai

    math kamthi test match play karanda..test macth ekak 100k gahna feeling eka ODI or t20 walin ganna be..

    but reality eka thama aduma gane test match eka sellam karadi aduma gane dressing room eke anek plarys wath match eka balanne godak welawata poth kiyawanwa..anma manam

    eth mama goak welawa ashes test series eka balanda asai.. lankwe odi ekktat wada..
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ලහිරු තිරිමාන්න දිනේෂ් චන්දිමාල් :lol::lol::lol::lol::lol::lol:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    manදman;22456465 said:
    mehemai

    math kamthi test match play karanda..test macth ekak 100k gahna feeling eka ODI or t20 walin ganna be..

    but reality eka thama aduma gane test match eka sellam karadi aduma gane dressing room eke anek plarys wath match eka balanne godak welawata poth kiyawanwa..anma manam

    eth mama goak welawa ashes test series eka balanda asai.. lankwe odi ekktat wada..

    na bn , man kiyanne format 2k athi kiyala , rugger walath ehemane Test, 7s .

    anith ewa thamanta one widiyata gahagaththata awulak na, thawa format ekak adunwala dunnoth thama awula :frown:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    රඹා;22456636 said:
    :lol: gas catch, allapu waththe out wage evath ei

    ඇයි වහල කැච්, වන් බම්ප් ඒවත් එයි. තව ටික කාලෙකින් ඔය ලෙදර් බෝලෙ අයින් කරලා ටෙනිස් බෝලත් ගනියි. එතකොට වැඩිම ලකුණු ගන්න කෙනා ඊළඟ මැච් එකේ ෆස්ට් බැට් කරයි. ඊළඟට ඕවර් 6 ට 2 ට 1 ට බස්සයි. අන්තිමට විකට් පොලුයි බැට් බෝලයි ලිපට දාල ප්ලේයස්ල ජිල්බෝල ගහයි. ලංකාවෙ ජනප්‍රියම ක්‍රීඩාව ජිල්බෝල. කොහොමද චන්දිමාල් ජිල් ගහනකොට ගැම්ම :lol::lol::lol:
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මේක තනි සූදුවක් බන්. දැන් සූදුවට අවශ්‍ය විදියට ක්‍රිඩාව වෙනස් කරනවා. :(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිරිමාන්න චන්දිමාල් :P

    T20 ටීම් එකෙන් මුන්ව හලන්න කියපු අයට ගොඩක් රිදෙයි මේ දෙන්න T10 ගහන්න ගත්තම :yes: