1. Thilina123

    SB14 කාර් එක

    Super Saloon , Ex Saloon , Red light, pati light kiyala thamai ova market eke katha karanne
  2. Thilina123

    SB14 කාර් එක

    8 nam kamakuth naa. Thava 5k viyadam kalath
  3. Thilina123

    SB14 කාර් එක

    Engine gear box nam replace karanna puluvan. Interior nam ahema karanna amarui. Dashboard upholstery ahema ovata kohen hoyannada
  4. Thilina123

    Questions Corona Positive කෙනෙක් ට quarantine වෙන්න පුලුවන් Hotels

    Intermediate Care Centres for COVID-19 Patients check information on this site
  5. Thilina123

    ඩෙල්ටා අස්සේ‍ අදත් ගෑස් පෝලිම්..ජනතාවගෙන් අාණ්ඩුවට කුණු බැනුම්

    ඉස්සරහට දර සැයවල් හදන්න වෙයි මෘත දේහ අදහනයට
  6. Thilina123

    vaccine පොකුරු නැද්ද බං?

    කිරිබත් පොකුරු නෑ බස් පොකුරු නෑ කොච්චි පොකුරු නෑ ෆැක්ටරි පොකුරු නෑ ගුරු පොකුරු විතරයි තියෙන්නේ තාම සමාජ ගතවෙලත් නෑ
  7. Thilina123

    Need a good Bluetooth mouse from daraz

    දැන් PMW5008 නැ , එන්නේ PMW5009 වගේ daraz නම් සත පහකට sure නැ fake items වැහි වැහැල, original ද කියල බලල ගන්න, මන් නම් ගත්තේ shop එකකින්
  8. Thilina123

    Need a good Bluetooth mouse from daraz

    Using this Prolink PMW5008 for more than a year now, no issues. try here https://www.sala.lk/product/s/mouse
  9. Thilina123

    MBA (MOT) - University of Moratuwa

    උබට මාස්ටර් කරන්න ඕනේ area එක බලල කරන්න. කරන්න අමාරු නම් නෑ . සල්ලි දුන්නා කියල MBA එකනම් දෙන්නේ නැ .
  10. Thilina123

    Fairfisrt claim issue

    Ahema karanna baa
  11. Thilina123

    ඉන්දියාවේ නිෂ්පාදිත කුරහන්පාට දුම්රිය මැදිරි 30ක් කොළඹ වරායට

    ගමේ ඉන්න වැල්ඩින් බාස්ට පුළුවන් ඔයිට වඩා පිළිවෙලට revert ගහන්න
  12. Thilina123

    ලෝකේ තෙල් මිල අඩු වෙනවාලු.

    හුරේ..... එහෙනම් ආයිත් පරිප්පුයි සැමනුයි අඩුවට ගන්න පුළුවන් වෙයි
  13. Thilina123

    Paw Patrol toys

  14. Thilina123

    Xiaomi Redmi 9 ද? Xiaomi Poco M3 ද?

    Poco M3 hodai

    No contents