ඕක අද ඊයේ වෙච්ච දෙයක් වෙන්න බෑ , කලෙක ඉදන් වෙනවා ඇති . තෙල් ට්රාන්ස්පෝර්ට් කරණ බවුසර් දැකල තියෙනවා ද ? ගලි බවුසර් වගේ. පස්සේ කඩෙන් කඩේට තෙල් බෙදන්නේ engine ඔයිල් බැරල් වල. කොහෙද ඒවාට ප්රමිතියක් මේවා කන්නේ මිනිස්සු කියල හිතනවද ?
පුළුවන් එකා super market එකෙන් හොද තෙල් කාවි බැරි එක පොල්තෙල්...