1. Thilina123

    අලුත්ම i3 lap එකක් ගත්ත දවසෙම slow වෙලානේ. Updates හින්දද. Update එකෙන් පස්සෙ හරි යයිද?

    මමත් ගත්තා HP INTEL CORE i3 15S-DU3022TU 11GN|4GB|1TB|W10 එකක්, මුකුත් නෑ teams call විතරයි පොඩි එකාගේ ඉස්කෝලේ . වැඩක් කරන්නම බෑ ගත්ත දවසේ ඉදන්ම slow, hard disk 100% යනවා බැලුවම page file එකට read write වලින් තමයි case වෙන්නේ, එකියන්නේ RAM මදි ගත්ත තැනට ගෙනිච්චම කිව්වේ NVMe එකක් ගහන්න කියල...
  2. Thilina123

    දෙහිවල මුස්ලිම් පල්ලියකට පහර දීමක්!

    නාට්‍යය fast forward play කරන්න වගේ හදන්නේ
  3. Thilina123

    ලැප්ටොප් - ජංගම දුරකථන හිඟයක්

    කම්පියුටර් කෙසේ වෙතත් වාඩිවෙන්න computer chairs නැහැ damro එකේ
  4. Thilina123

    මහ බැංකුවේ ඩොලර් සංචිත සෘණ වෙයි.. ඉතිහාසයේ මුල් වතාවටයි..

    වෙලාවට නැව් ටික ආවා නම් එහෙම වෙන්නේ නෑ
  5. Thilina123

    ඉන්ධන මිල ඉහලට.. #BREAKING

    එතකොට පරිප්පු සැමන් වලට මොනවා වෙයිද?
  6. Thilina123

    පෙරහැරේ යද්දී නිලමේට කක්කා බරක් හැදුනොත් මොකද කරන්නේ ?

    ඒක තමයි පෙරහැරට යන්න කලින් පේ වෙන්නේ
  7. Thilina123

    wifi හංගන්න විදියක් ඇත්තෙම නැද්ද?

    අල්ලපු ගෙදර එකාගේ නම දාලා ssid එක හදපන්
  8. Thilina123

    uswatte tipitip

    ගෙදර තියන නූඩ්ල්ස් කූරක් අරන් පුච්චලා බලපං හොයාගෙන ඇවිලෙනවා. ආරම්භක විද්‍යාව නොකරපු උන් තමයි මේ
  9. Thilina123

    Yohnai is not an International singer

    ඉතින් දැන් අපි මොකද කරන්න ඕනේ
  10. Thilina123

    ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ?

    කරන එකක් පරිස්සමෙන් කරන්න, මුන්ට ජලභීතිකාව තියෙන්න පුළුවන් , තරහා ගියාම පහරදෙනවා
  11. Thilina123

    අමුතුම ඉන්ටව් ඒක

    sure එකට ගූ company එකක්
  12. Thilina123

    Galaxy A12 or Poco M3

    Poco M3 methana nam stock thibba https://lifemobile.lk/product/xiaomi-poco-m3/
  13. Thilina123

    Bluetooth Headphone එකක් ගන්න

    එකම item එක, එක එක තැන එක එක ගණන්
  14. Thilina123

    Bluetooth Headphone එකක් ගන්න

    මේක ගැන මොකද හිතෙන්නේ ?
  15. Thilina123

    ඉතිහාසයේ UN ගිය අඩු ම දූත පිරිස මෙවර

    ගෙදර යනකොට කවුද පිරිවර වටකරගෙන යන්නේ
  16. Thilina123

    එස්කලේඩ් බිච්..

    Autogroup International (Pvt) Ltd

    No contents