දශක ගාණක් යුරෝපීය රටක ජීවත් වෙලත් ගෝත්‍රික ගතිය ගිහින් නෑ 😠🤮

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    මේකා හෙන ගොබ්බ ඩයල් එකක් කියලා මට තේරුනේ මොකක් හරි ටැලන්ට් ෂෝ එකක් මු judge කරන්න අවා එකේ හිටපු ටැමිල් කොල්ලෙක් සර්කස් වගෙ වැඩ කැලි දැම්මා මු උට කියපි, "රස්සාවක් නැත්තම් රස්සාවක් හොයලා දෙන්නම් ඔය වගේ මෝඩ වැඩ කරන්න එපා" කියලා. ගොන්ම හුකන්නෙක්...
    Muta eka balnnath ba kiyala ahaka balgttha neda?🤔 matath mathakai.💁‍♂️
     
    • Haha
    Reactions: cookies572

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    මූ වගේ හයිප් එකක්නම් ආයෙ මොකෙක්ටවත් ගන්න බෑ
    LOL mu aapu kaley api AL karanawa. class yanakota kello ehema katha wenawa "mama aasaai shihan ayyage babek hadanna" kiyala 🥴 🥴 🥴

    e kaaley ban dan kaaley wage room seen eka sarata tibbeth ne, video call wage ewa tibbeth ne. mms wage ewa tama tibbe :lol::lol::lol:

    උෟව දැක්කහම කෙල්ලො ලඟට ඵයිද යකෝ..හම්පඩ කැහුට්ටෙක් නේ..😅
    Dial eka menna mewage wenna hadanne https://ultimateclassicrock.com/mick-jagger-girlfriends-wife/ :lol::lol::lol:
    ------ Post added on Jul 19, 2023 at 1:55 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    චිත්‍රාල් ආතල් කූල් මනුස්සයෙක් කතා කරපු උන් දන්නවා . පහල ඉන්නෙ නම් අඩු කුලේ උන් .
     
    • Haha
    Reactions: Cypress

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    චිත්‍රාල් ට කින්ඩි දාන උං
    කවදාවත් පොරගෙ ශෝ එකක් ලයිව් බලපු උං වෙන්න බෑ
    එහෙම ලයිව් ශෝ එකක උන්න නං
    දන්නව ච්ත්‍රාල් කොච්චර ටැලන්ට් ද කියල
    පොර පොඩ්ඩක් වෙරි පිට ඉන්නෙ ඔතන
    එහෙම කියල ඩයල් එක චව් වෙන්නෙ නෑ එක සිද්දියක් නිසා
    මොකෙක් හරි බලු වැඩක් කලාම, talented නම් සද්ද නැතුව ඉන්න ඕනේද බන්.
     
    • Like
    Reactions: nvhcc89 and Cypress

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    chitral දක්ෂයි එකේ දෙකක් නැ ..එකම අවූල පොර නිෂ් ඕඩියන්ස් එකක ඉදල mass ඕඩියන්ස් එකකට ගිය එක එකයි දැන් බලු වෙන්නේ ..ෂෙහාන් ගැන කියනවනම් පොර ලංකාවේ මියුසික් ලෙජන්ඩ් ලිස්ට් එකේ එකෙක් ..ලන්කන් පොප් පැත්තේ නාමල්උඩුගම /රූකාන්ත වගේ one and only පොරක් ..
     
    • Like
    Reactions: nvhcc89