1. Target Hoona

    ලංකාවේ පළමුවරට රජයේ රෝහලකින් ඔබට දෙන්න ය&#3505

    ලංකාවේ පළමුවරට රජයේ රෝහලකින් ඔබට දෙන්න ය&#3505 ලංකාවේ පළමුවරට රජයේ රෝහලකින් ඔබට දෙන්න යන දේ මෙන්න විවාහයෙන් පසු දරු සම්පතක් ලැබීමේ සතුට අත්විඳින්නට ඕනෑම යුවලක් බලා සිටින බව රහසක් නොවේ. ඉතින් එවැනි යුවලකට දරු සම්පතක් ලැබීම නිසි කලට සිදු නොවන ලකුණු පහල වූ විට එම යුවල ඉතා දුකට පත්වනු ඇති. නමුත්...
  2. Target Hoona

    Stress අඩු කරන්න ලේසි ක්‍රම

    Stress අඩු කරන්න ලේසි ක්‍රම Stress අඩු කරන්න ලේසි ක්‍රම මානසික ආතතිය අද සමාජයේ බහුලම දෙයකි. ආතතියට හේතුවන සිද්ධියකට මුහුණ දීමෙන් පසු මිනිස් මොළය වසර හතරකින් වයසට යන බව දැන් සොයාගන තිබේ. ආතතිය පසුකාලීන අමතක වීමේ රෝග හෙවත් ඩිමෙන්ෂියාවන්ටද හේතුවකි. ඒ නිසා ආතතිය දුරලන පහසු ක්‍රම කිහිපයක් ගැන...
  3. Target Hoona

    ඇමරිකාවෙදි රුපියල් මිලියන 91,000 හොයපු හැටි මෙ

    ඇමරිකාවෙදි රුපියල් මිලියන 91,000 හොයපු හැටි මෙ චමිත් පළිහපිටිය ඇමරිකාවෙදි රුපියල් මිලියන 91,000 හොයපු හැටි මෙන්න ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සමඟ එක්ව එම සමාගම නිර්මාණය කිරීම සඳහා ක්‍රියාකල අග්‍රගණ්‍ය ශ්‍රී ලාංකීය ව්‍යවසායකයෙකු වන චමිත් පලිහපිටිය මහතා (14) සිය නවතම සමාගම වන...
  4. Target Hoona

    “JOBOY”– එක කෝල් එකෙන් විශ්වාසවන්තම දක්ෂයා ගෙදර&#349

    “JOBOY”– එක කෝල් එකෙන් විශ්වාසවන්තම දක්ෂයා ගෙදර&#349 ගෙදර දොර වැඩවලට දුක් විඳ විඳ මිනිස්සු හොයපු කාලේ ඉවරයි – එක කෝල් එකෙන් විශ්වාසවන්තම දක්ෂයා ගෙදරට එවන “JOBOY” ගෙදර දොරේ සුලු වැඩකට විදුලි කාර්මික ශිල්පියෙක්, ජල නල කාර්මිකයෙක්, තණ කොළ කපන්නෙක්, වඩු බාස් කෙනෙක්, පෙදරේරුවෙක් හොයා ගන්න ගිහාම...
  5. Target Hoona

    බාල පොල් තෙල් වෙළඳපොළේ

    බාල පොල් තෙල් වෙළඳපොළේ බාල පොල් තෙල් වෙළඳපොළේ පොල් මිල ඉහළ යාම නිසා වෙළදපොල තුළ බාල පොල් තෙල් අළෙවි වන බැවින් පාරිභෝගික කටයුතු අධිකාරියේ විධාන අංක 62 (අංක 1987/50 දරණ ගැසට් පත්‍රය) වහා ක්‍රියාත්මක කරන මෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටිනවා. පොල් මිල සීග්‍රලෙස ඉහළයාම...
  6. Target Hoona

    මුස්ලිම් පල්ලි ඉදිකිරීමේ අයිතිය මුස්ලිම&

    මුස්ලිම් පල්ලි ඉදිකිරීමේ අයිතිය මුස්ලිම& මුස්ලිම් පල්ලි ඉදිකිරීමේ අයිතිය මුස්ලිම් අමාත්‍යංශයකට ඉල්ලයි මුස්ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යංශයට ඇති බලතල ඉන් ඉවත්කොට ඒ සම්බන්ධ බලය මුස්ලිම් කටයුතු සම්බන්ධ අමාත්‍යංශයකට පවරන ලෙසට වු යෝජනාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු...
  7. Target Hoona

    දිගම සාරීපොට ගියේ ලේකම්ගේ පිටින්!

    දිගම සාරීපොට ගියේ ලේකම්ගේ පිටින්! දිගම සාරීපොට ගියේ ලේකම්ගේ පිටින්! සිල් රෙදි වගේද! - රටේ වුන සිද්ධි ගැන පුවත් වල මැවුන රස කතා - Photos...
  8. Target Hoona

    කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා අළුතින් ඉද

    කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා අළුතින් ඉද කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා අළුතින් ඉදිවන දේ මෙන්න...
  9. Target Hoona

    මෛත‍්‍රී නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ ‍වෙ

    මෛත‍්‍රී නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ ‍වෙ ජනපති මෛත‍්‍රී නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ ‍වෙලා. 2017 වසරේ නොබෙල් සාමා තෑග්ග සදහා නිර්දේශීත පුද්ගලයින් අතරට ශ‍්‍රී ලංකා ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කර ඇත. නෝර්වේ ඔස්ලෝහි සාමය පිලිබද පර්යේෂණ ආයතනයෙන් නිකුත් කල වාර්තාවේ දැක්වෙන්නේ...
  10. Target Hoona

    අලුත් ව්‍යවස්ථාව මොන වගේද?

    අලුත් ව්‍යවස්ථාව මොන වගේද? අලුත් ව්‍යවස්ථාව මොන වගේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව භාෂා තුනෙන්ම මෙතැනින් කියවන්න අලුත් ව්‍යවස්ථාවක් සඳහා පාදක කර ගන්නා ප්‍රථම නිල ලියවිල්ල වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම වාර්තාව ලංකා...
  11. Target Hoona

    රු. 5000/= නෝට්ටුව අහෝසියි!

    රු. 5000/= නෝට්ටුව අහෝසියි! රු. 5000/= නෝට්ටුව අහෝසියි! මෙරට මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ව්‍යාජ මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය අනුගමනය නොකිරීම හේතුවෙන් රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන බව රජයේ මුද්‍රණාලාධිපති දෙපාර්තමේන්තුව...
  12. Target Hoona

    පරිපාලන සේවා තරග විභාගයේ ප්‍රශ්න පත්‍රය &#3482

    පරිපාලන සේවා තරග විභාගයේ ප්‍රශ්න පත්‍රය &#3482 පරිපාලන සේවා තරග විභාගයේ ප්‍රශ්න පත්‍රය කළින් පිටවෙලා ලු මෙවර පරිපාලන සේවා තරග විභාගයේ දී අක‍්‍රමිකතාවක් සිදුව ඇතැයි ඊට පෙනී සිටි අයදුම්කරුවන් සැක පළ කරනවා. ඔවුන් පැවසුවේ බුද්ධි පරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍රයේදී මෙම අක‍්‍රමිකතාව සිදුව ඇති බවයි...
  13. Target Hoona

    අලුත් විලාසිතාවට අළුත් උපකරණ මිලදී ගැනීම

    අලුත් විලාසිතාවට අළුත් උපකරණ මිලදී ගැනීම අලුත් විලාසිතාවට අළුත් උපකරණ මිලදී ගැනීමට පෙර... තාක්ෂණය දිනෙන් දින දියුණුවෙමින් පවතී. නමුත් මිනිසා දිනෙන් දින පිරිහෙමින් පවතී. දියුණුවන තාක්ෂණය සමඟ මිනිසා ගැටීම මත බොහෝ විට මිනිසාට මිනිස්කම අමතකව යන සැටියකි. එකකට පසුව එකක් ලෙස තමන් වෙත ලබා ගැනීමට දඟලන...
  14. Target Hoona

    සහල්, එළවළු හා පීකු දුවල ඊයම් අඩංගු යැයි පර&#3

    සහල්, එළවළු හා පීකු දුවල ඊයම් අඩංගු යැයි පර සහල්, එළවළු හා පීකුදු වල ඊයම් අඩංගු යැයි පරීක්ෂණයකින් සොයා ගැනෙයි ( නදීශානි පතිරණ ) මෙරට පරිභෝජනය කෙරෙන සහල් හා එළවළු වර්ගවල ඊයම් අඩංගු වන බව නවතම පරීක්ෂණයක් මගින් ඔප්පු වී ඇතැයි පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර වසවිස විශ්ලේෂණය කිරීමේ...
  15. Target Hoona

    පිළියන්දල පොලිසියේ දී.. කාන්තාවක් පිරිමි&#3514

    පිළියන්දල පොලිසියේ දී.. කාන්තාවක් පිරිමි&#3514 පිළියන්දල පොලිසියේ දී.. කාන්තාවක් පිරිමියෙක් වෙයි. පිළියන්දල පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු, කාන්තාවන් එක අයෙකු හා පිරිමින් තුන් දෙනෙකු ලෙස උසාවියට ඉදිරිපත් කිරීමට සිදු වූ පුවතක් වාර්තා වනවා. පිළියන්දල - දම්පේ...
  16. Target Hoona

    සාපෙ අසමත් ද? උපෙට වරම් දෙන නව විෂයන් මෙන්න

    සාපෙ අසමත් ද? උපෙට වරම් දෙන නව විෂයන් මෙන්න සාපෙ අසමත් ද? උපෙට වරම් දෙන නව විෂයන් මෙන්න සාමාන්‍ය පෙළ විභාගය අසමත් සිසුන් සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය නව විෂය නිර්දේශයක් ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය අකිල...
  17. Target Hoona

    සබදතා බිද වැටුනාට වන්දි ගෙවන්න ඩයලොග්ට ද&#3505

    සබදතා බිද වැටුනාට වන්දි ගෙවන්න ඩයලොග්ට ද&#3505 සබදතා බිද වැටුනාට වන්දි ගෙවන්න ඩයලොග්ට දන්වයි පැය ගණනාවක් සබදතාවයන් බිද වැටීම හේතුවෙන් ඩයලොග් සමාගම ලක්‍ෂ 110ක් පමණ වන සියළු ඩයලොග් පාරිභෝගිකයින්ට වන්දි ගෙවිය යුතු යයි පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මේ බව සදහන් කරමින් ඩයලොග්...
  18. Target Hoona

    28% Healthcare Tax- Govt’s New Rates Question Tax Principles

    Capacity To Pay’, ‘Ability To Pay’ Govt’s New Rates Question Tax Principles By Paneetha Ameresekere A standard statement by tax consultant N.R. Gajendran when addressing tax seminars, used to be, that the Government's tax policy should be based upon the principle of the...
  19. Target Hoona

    ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලානයට සුදුසුක&#

    ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලානයට සුදුසුක&# ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕල්ඩ් ට්රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ එංගලන්තයට එරෙහිව පළමු එක්දින තරගය පරාජයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 වසරේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය...
  20. Target Hoona

    චීන මහා ප‍්‍රාකාරය ගැන මිථ්‍යාවන් හෙළි ව&#3546

    චීන මහා ප‍්‍රාකාරය ගැන මිථ්‍යාවන් හෙළි ව&#3546 චීන මහා ප‍්‍රාකාරය ගැන මිථ්‍යාවන් හෙළි වේ පුදුම හතෙන් එකක් ලෙස නම් දරා ඇති චීනයේ අරුම පුදුම තාප්පය නොහොත් චීන මහා ප‍්‍රාකාරය පිළිබඳව අප පුදුම සහගත තොරතුරු අසා ඇත්තෙමු. එසේ අසා ඇති තොරතුරුවලින් සමහර කරුණු මිථ්‍යාවන් බව ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා...

    No contents