ලෝකයේ ප්‍රධාන බියෝම වර්ග 7
(බියෝම යනු සමාන පරිණාම ලක්ෂණ සහිත ජෛව ප්‍රජාවකින් යුත් විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වූ පරිසර ඒකකයකි.)
01 නිවර්තන වනාන්තර - 2500mm - 5000mm වර්ෂාපතනයක් හා 75-90%ක ඉහළ ආද්‍රතාවක් පවතී. 27-30oCක උෂ්ණත්වයක් හා යුකැලිප්ටස්, මැහෝගනී, කළුවර ශාක හා කුරුලු, උරග, කෘමි...