වාහන අනතුරකින් පසු තමන් සමලිංගිකයකු බව ලොවෙන් නොසැගවීටම සිතන මිනිසෙක්...
Crash ?
වාහන අනතුරකින් පසු තමන් සමලිංගිකයකු බව ලොවෙන් නොසැගවීටම සිතන මිනිසෙක්...
Crash ?
ow ow hari eyema toi ekata uththare dunna malli![]()
Amélieමේක ප්‍රන්ශ ෆිල්ම් එකක්
ගර්ල් කෙනෙකුට තමන්ගේ බාත් රූම් එකෙ ටයිල් එකක් යට තිබිලා කලින් එතැන හිටපු පිරිමි ලමයෙකුට අයිති පෙට්ටියක් හම්බවෙනවා.ඒක අයිතිකාරයාට ගෙනෙහින් දෙන්න එයා තීරණය කරනවා
ade. meka mathaka ne. balala nam thiyeava. uoo ta anthimata blood thiyenava neda? mama echchara kemathi film ekak nam nemeiලෝකය විනාස වෙලා.. මිනිස්සු බොහොම සුළු පිරිසයි ඉන්නෙ.. වැඩියක් ඉන්නෙ සොම්බි අය.. මිනිස්සු නගරය වටා පට්ට තාප්පයක් ගහලා ආවරණය කරන් ඉන්නෙ උන්ට එන්න බැරි වෙන්න.. ඒත් උන් සොම්බි ඉන්න පැති වලට යනවා දවල්ට ඒ නගරයේ අඩුපාඩුකම් තියෙන නිසා.. අතෑරල දාපු හොස්පිට්ල් වලින් බෙහෙත් වර්ග එහෙම අරන් එන්න..
ඔය ගමනට කෙල්ලෙකුත් යනවා.. එයාගෙ යාලුවො මැරෙනවා සොම්බි අයගෙ අතින්.. ඒ වගේම එක කොල්ලෙක් ඉන්නවා සොම්බියෙක්.. ඌ මිනී මස් කන්නෙ නැහැ.. අමුතු චරිතයක්.. එයා මේ කෙල්ලව ආරක්ෂා කරනවා සොම්බියන්ගෙන්.. ඒ වගේම මුන් දෙන්නා ලව් කරන්න ගන්නවා..
an army officer is given an assignment to reach into the dark heart of vietnam and terminate the command of another rogue major (or a high ranking officer)
මේක මම බලලා තියෙන පට්ටම කොමඩි එකක්
එක පුද්ගලයෙක්තමන්ගේ වෙඩින්ග් දවසේ දැනගන්නවා තන්ව හදාගත්ත නැන්දලා දෙන්නට පිස්සු කියලා
Meka comedy eng ekak
tamunge boy friend coma ekaka iddi eka hoda karanna salli hoyanna eyage kella playboy magazine ekata photo denawa.
ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ කරන විද්‍යාඥයෙකුගේ මරණය
අතුරුදහන් වූ රුසියානු යුධ ගුවන් යානයක්
අභිරහස විසඳීමට වෙර දෙරන පොලිස් නිළධාරිනියක්