ඔව් ඔව් 100% ක්ම බෙන්ලි එන්ජිම තමා. පෙට්‍රල් කරන්නෙ 20 ගනන් කියල තමා ආරංචිය. මොකද ඩබල් කාබ් නිසා. ටියුන් කරගන්නත් අමාරුයි. බෙන්ලියක ඉන්ලට් මැනිෆෝල්ඩ් එකක් තියලා තනි කාබ් එකක් තියාගත්තනම් හරි. එතකොට නම් බෙන්ලිය තරම්ම පෙට්‍රල් කරනවා, ඕන නම් රෝඩ්මාස්ටර් බෝර් පිස්ටන් තියලා 200cc කරගන්නත් පුළුවන්...