ඕවගේ එන්ජින් එහෙම හොඳ තත්වේ තියෙනවද?මොකද ගොඩාක් උන් ඕවා පදින්නේ මී හරක් වගේ.අනික අස්පට් ඩයලුත් කාලයක් ඕවා පැද්දනේ


එන්ජින් නම් ගෙවිල තියෙන්න පුළුවන්. අවුලක් නෑ මචන් පාට්ස් තියෙනවා හදනවනම්. අනික ඕන බූරු බාසෙක් හදන්න දන්නවා.
අපේ තාත්තා ගාවත් තිබුනා XL එකක්![]()
engine hoda ekak balala ganin machan. ow maala kadana scene walata ehema issara thibbe trail bikenee...dannam ehema scene ekak nee![]()



කොච්චර ස්පීඩ් එකකින් යන්න පුලුවන්ද?
ස්පීඩ් එක නම් මතක නෑ, මම ඒ දවස් වල පොඩීනේ. හැබැයි පට්ට පිකප් එකක් නම් තිබුනා
SX 125 මොකද කියන්නේ?

XR200 එකක් තිබුනා ඕනනම් සෙට් කරල දෙන්නම් 50යි. 132- number![]()
කොහේද තියෙන්නේ?බලන්න පුලුවන් මොන දවස් වලද?
මොනාද තියෙන අවුල්
වයරින් එක කරගන්න තියෙනවා කිව්වා.හරියන්නේ නැති වෙයිද මන්දා බන්.සීට් එක 905mm ක් උසයිනේ.XR 250 එකෙත් සීට් හයිට් එක 920mm යි

මරදානෙ තියෙන්නේ. බය වෙන්න එපා අවුලක් නෑවයරින් එක කරගන්න තියෙනවා කිව්වා.
වැඩි විස්තර අහල දැනුම් දෙන්නම්
බලලා කියහන්.එන්ජිම තමයි බලාගන්න ඕනි.
සුපර්මොටෝ රෝද දාලා උස අඩු කරමු.
