අනිත් එක තමා ප්‍රෙග්නන්ට් නම් ගෙවල් වලින් මොනව කිව්වත් උඹ ඒකි බැඳපන්...
ළමයෙක් බඩට නෑවිල්ල වුණාට ඒකිට මේක නිසා අප්සට් නම්... හිත හදන්න බලපන්... ඒත් බැරි නම් ගෙවල් වලින් අහලා එන්ගේජ් වෙන්න බලපන්... එකත් බැරිනම් හොරාට ගිහින් කසාදෙ ලියාපදිංචි කරපන්..