අනේ මචංලා මට HELP එකක් දීපල්ලා

Nov 30, 2011
15
0
0
අනිත් එක තමා ප්‍රෙග්නන්ට් නම් ගෙවල් වලින් මොනව කිව්වත් උඹ ඒකි බැඳපන්...

ළමයෙක් බඩට නෑවිල්ල වුණාට ඒකිට මේක නිසා අප්සට් නම්... හිත හදන්න බලපන්... ඒත් බැරි නම් ගෙවල් වලින් අහලා එන්ගේජ් වෙන්න බලපන්... එකත් බැරිනම් හොරාට ගිහින් කසාදෙ ලියාපදිංචි කරපන්..
 
දැන්නම් ශේප් එකේ ඉන්නවා මම කොහොම හරි ඩොක්ට කෙනෙක් ලගට යන්න කැමති කර ගත්ත...අනේ උබල ඔක්කොටම ගොඩක් ස්තුතී..මම මේ Thread එක එයාට පෙන්නුවා..උබල කියල තියෙන ඒව දැකල ට්කක් හරි එයාගේ හිත හැදෙන්න ඇති..මම හෙට ඩොක්ට කෙනෙක් ලගට ගිහින් අපේ ප්‍රශ්නයට හොද පිලිතුරක් ලැබෙයි කියල හිතනවා..වචනෙකින් හරි උදවු කරපු හැමෝටම ගොඩක් ගොඩක් ස්තූතී..:yes::yes::yes::yes: :):):)

ELAKIRI FOREVER...THANKX ALL FRIENDS..THANKX A LOT :):):)
 

0705741

Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    මේ මේකට කරන්න තියෙන්නෙ එකම දෙයයි... වැඩේ සිද්ධ වෙලා පැය 72(72 ද 48 ද කියල මතක නෑ) වු‍නේ නැත්නමි ෆාමසියෙ කියෙනවා බේතක්... ඒන අරන් දීපන්..

    පුලුවන්නම් දොස්තර කෙනෙක් ගෙන් අහපන් නැත්නම් ලොකු ෆාමසියක ෆාමසිස්ට් ගෙන් අහපන්

    ඒක හරියන්නෙ නැත්නම් උඹේ ගෙදරට කියපන්.. කියන්න ලැජ්ජනම් ලියුමක් ලියල අහුවෙන්න තියපන්.. උඹේ ‍අම්ම ගෙ හැටි අනුව ඒක කරපන්.. අපේ අම්ම නම් කෙල්ලට කතා කරල සනසවල ඊළඟට වෙන්න ඕන දේ ලේස්ති කරයි..

    මොනව කළත් කොල්ලෝ... ළමයෙන් බඩට ඇවිත් නම්.. හොරට ගබ්සා කරන්න ගිහින් කෙල්ලගෙ ජීවිතේ අමාරුවෙ දාන්න එපා..
    mekanam mat anumatha karanawa
     
    le check karanne mona ehekatada? urine test ekak karaganna, eth udekama yanna oyala ekathu wela wedi kalayak newenam, mokada ehema nathi unoth detect wenne nha

    hondama de ude negitala 1st ho second urine pass eken test karana eka

    අපි හෙට යනවා මචන්...දවස් හයක් උනාට ඒක හොයන්න පුලුවන් වෙයි නේ??
     
    postinor 2 aran diyan ikkmanata.within 72hr.tablets 2k tyenne.eka thama safest.:yes: oya hithana widiyata pregnant wenne.menstrual cycle eke 14th day eke idan issarahata dawas 4kui,passata dawas 2kakui witharai bohowita unsafe.ithuru dawas tika normally safe machn.kohomath doc kenek lagata yanna,:confused:

    ඒ විදියටනම් අව්ලක් වෙන එකක් නෑ මචන්..ඒත් දැන් 72hr පැනල බං :(
     
    මචන් pregnant වෙළද කියල හොයා ගන්න එකurine test එක කින් කරන්න පුළුවන්..
    උබලගේ ෆැමිලි ඩොක්ට හම්බෙලා වුන දේ කියල මොකද්ද දැන් කරන්න ඕනේ කියන එක දැන ගන්න..
    ඩොක්ට ඉස්සරහ ලජ්ජා වෙන්න එපා උබල කියන්න හදන කොටම ඩොක්ට දන්නවා මොකද්ද වෙලා තියෙන්නේ කියන එක ගැන..
    මම හිතන්නේ දැන් කෙල්ල බය වෙලා ඉන්නේ..
    උබ හෙටම ඩොක්ට කෙනෙක් ගාවට එක්කන් ගිහින් උපදෙසක් අරන් හිත හදපන්..
    අද හෙටම ඩොක්ට කෙනෙක් ව හම්බෙන්න යන්න..
    උබ කවුරුත් කිව්වා පලියට එක එක වෙද කම් කරන්න යන්න එපා.. ඩොක්ට කෙනෙක් වම හම්බෙන්න එත කොට උබලට හිතේ බරක් නැතුව සතුටින් ඉන්න පුළුවන්...

    අනිවා මචෝ අපි හෙට යනවා..කොහොමත් එයාගේ හිතේ බය නැති වෙයි එතකොට :yes::yes:
     

    Thankx macho


    Thankx macho

    blood check karapan
    natnam

    postinor.jpg

    Thankx macho..but too late :(:(

    uba condem 1 damme nadda gon wassa ?? dammanam itin aulak nane ban oka normal ne habay kellawa badapan nathnam hoyagena awith ubata gahanawa

    nope ban :(:( aniwa badina ekanam badinawa bn :)


    THANKX MACHo

    hafoi:(
    mara case ekana

    WT TO DO MACHAN :(:(
     
    machan mata therenawa uba inna thathwe, uba kalabala wenna epa, okata help ganna hodama kena thamai ubagema ammai, thaththai, gedara ghin kiyapan but mulinma ghin doc kenek meet weyan, thathwe positive da kiyala balapan, itapasse ghin demaupiyanta kiyapan, anagathedi wath oya wage moda wada karnna epa machan...

    Issella hariyata conform karagena innawa machan..ita passe iten karanna deyak naha ammalata kiyanawa :yes::yes: ane na ban jivitheta me wage awa karanne naha mama nam :yes::yes:

    1phamacy eken ganin test karana card ekak tiye mata name eka oluwata enne naha
    2machan samanyayen 3wks wath yanakam kisima test ekakin ahuwenne naha
    3eyage date hadila dawas gana kiyapan mama kiyannam case eka darunuda kiyala
    4kellata attatama adarenam okkotama kalin ekiwa ubagen parissam karaganin
    5ai ohoma innawanam condom kiyala jathiyak thiyanawa ahala athin
    6hadisiyewath ehema deyak unoth 72 hrs yanna kalinnam postinor 2 deepan

    kohoma unath dawas 6 nam machan karanna deyak naha iwsapan date hadenakam samaharawita date hadennna parakku wei eth awulak naha balapan date wala ganathwaya kohomada samanyaida kiyala


    MACHAN MAMA UBATA PM EKAK DAMMA..THANKX MACHO HELP EKATA

    pm ekak evapan, can guide you for next step with experience

    MAMA UBATATH PM EKAK DAMMA MACHO

    pissu hadenawane ban? umbalata baya hithune nadda? ane manda daaganna case,, PMed u,,

    PISSU HADILA AYETH HADILA MARILAMA WATENAWA BN :yes::yes: BAYA HITHUNE NA ATH DANNAM BAYAI BAN


    Thankx Bro

    hariyatama danne naane ooka wela kiyala.. e nisa mulin iwasanna kiyapan.. eeta passe hodama de check kara ganna eka

    Eka Tama Machan Me hamoma kiyanneth eka..eth eya terum noganna ekama deth eka.mata hodatama wiswasai ahema wena ekak na kiyala.ath eyata wiswasa na...


     
    menna meka thamai badu:yes::yes::yes:

    එයා කොහොමවත් කැමති නෑ බං..:(:(


    :(:(:(:(:(

    මේ මේකට කරන්න තියෙන්නෙ එකම දෙයයි... වැඩේ සිද්ධ වෙලා පැය 72(72 ද 48 ද කියල මතක නෑ) වු‍නේ නැත්නමි ෆාමසියෙ කියෙනවා බේතක්... ඒන අරන් දීපන්..

    පුලුවන්නම් දොස්තර කෙනෙක් ගෙන් අහපන් නැත්නම් ලොකු ෆාමසියක ෆාමසිස්ට් ගෙන් අහපන්

    ඒක හරියන්නෙ නැත්නම් උඹේ ගෙදරට කියපන්.. කියන්න ලැජ්ජනම් ලියුමක් ලියල අහුවෙන්න තියපන්.. උඹේ ‍අම්ම ගෙ හැටි අනුව ඒක කරපන්.. අපේ අම්ම නම් කෙල්ලට කතා කරල සනසවල ඊළඟට වෙන්න ඕන දේ ලේස්ති කරයි..

    මොනව කළත් කොල්ලෝ... ළමයෙන් බඩට ඇවිත් නම්.. හොරට ගබ්සා කරන්න ගිහින් කෙල්ලගෙ ජීවිතේ අමාරුවෙ දාන්න එපා..

    ඒ බෙහෙත දෙන්න දැන් පරක්කු වැඩි මචන්...ඔව් ඒ දේ තමා කරන්නේ ඔය හැමදේම කරල..මම දන්නව අපේ අම්මත් මාව ගහල මරයි ඒත් සමාව දෙනවා අනිවාර්යෙන්ම...කොහෙත්ම ඒ දේනම් කරන්නේ නෑ මචන් ...:yes::yes:

    mama hethanne meka echchara baya wenna deyak newe,
    pregnant case ekak wenna godak dewal balapanawa, kellage date wage,
    eka parinma oka wei kiyala baya wenna epa,girl ge elaga date 1 week withara parakku unoth aulak. nathnam normal wediyata unoth umbala goda.
    e nisa girlta therum karala diyan baya wenna epa kiyala, eya baya wenna one umba badinna ba kiwwoith ne, hama dema wenne minussunta ban, waradi karanneth mennussu, waradi hada ganneth minnussu. girl ge date parakku unoth dokek gawata palayan. aulak nam gewal wala minissunta kiyala badapan.
    owa umbalata witharak wena dewal newe.
    kohoma unath umba digatama e kellath ekka innawa kiyanne uba great kollek.

    තෑන්ක්ස් මචන් උබ කියල තියෙන දේවල් වලට..ඒ දේ උබ කියන විදියට වෙන්න කියන එක තමා මගෙත් බලාපොරොත්තුව..මම කොල්ලෙක් කියන එකනම් මම හිතන්නේ නෑ බං එහෙම කොල්ලෙක් උනා නම් කවදාවත් කෙල්ලට එහෙම දුකක් දෙන්නේ නෑ..හැබැයි මම එයාට ගොඩක් ආදරේයි කියලනම් මම දන්නවා.:yes::yes:

    අනිත් එක තමා ප්‍රෙග්නන්ට් නම් ගෙවල් වලින් මොනව කිව්වත් උඹ ඒකි බැඳපන්...

    ළමයෙක් බඩට නෑවිල්ල වුණාට ඒකිට මේක නිසා අප්සට් නම්... හිත හදන්න බලපන්... ඒත් බැරි නම් ගෙවල් වලින් අහලා එන්ගේජ් වෙන්න බලපන්... එකත් බැරිනම් හොරාට ගිහින් කසාදෙ ලියාපදිංචි කරපන්..

    ඔව් අනිවා මේ ප්‍රශ්නේ විසදුන ගමන් මම එයාව බදිනවා..කවුරු මොනව කිව්වත්
     
    Nov 30, 2011
    15
    0
    0
    එළකිරි අන්න එච්චරයි වෙන්න ඕන...

    දැන් ඉතින් කෙල්ලව සනසන්න බලපං. ජයවේවා! :)