1. ishwick

    Web Development Course

    මචන් Web Developer / Designer තියා මොකා උනත් සොච්චම් ගානක් හම්බ කරගෙන මනුස්සයෙක් වගේ ඉන් නැතුව ඉන්න ගියොත් කොහොමත් respect එකක් නැ. හරියට කරන දේ දැනගෙන හොද income එකක් හදාගෙන පිළිවෙලට ඉන්නවනං respect එක නිකන්ම එනවා :)
  2. ishwick

    Web Development Course

    :lol::lol::lol:
  3. ishwick

    Web Development Course

    :baffled:
  4. ishwick

    මචන්ලා....

    :yes::yes::yes:
  5. ishwick

    Awrudu 23di degreyak awlak nadda?

    මට degree එක ඉවර වෙද්දී 21යි. Batch එකේ ලොකුම පොරට 32යි. ඒත් අපිට එහෙම වෙනසක් නැ. ඔක්කොම එක වයසේ වගේ ඉන්නවා ෆිට් එකේ :)
  6. ishwick

    මචන්ලා....

    ඔව් මචන් :yes: පොඩි එකෙක්ට කන්න ආස ඒත් ගන්න බැරි දෙයක් දෙන්න කියල කඩේක අයිති කෙනාට කිවා, මම සල්ලි දුන්නා :)
  7. ishwick

    ෴ආයෙ නොයෙනා විලසින් බැසගියා සිත් අහසින්෴

    ඇයි සහෝ මෙහෙම මගුල් ලියන්නේ :sorry: දැන් ඉන්න ගොඩක් එවුන්ට ජිවත් වෙලා ඉද්දි මිනිස්සුන්ගේ වටිනාකමක් නැනේ. මේකවත් කියෙව්වොත් තේරෙයි :( මෙහෙම ඒවා ලියද්දි මෙච්චර ලස්සනට ලියන්න එපා. හිතට අමාරුයි :sorry:
  8. ishwick

    වාහන තියන හැමෝම එන්ට

    dDuvFgRXo_k මේකත් බලන්න ඔය වගේම සාර්ථක ad එකක් :)
  9. ishwick

    aliexpress

    එල :):):) ගණන් අඩු ගොඩක් වෙලාවට Seller Chinese නිසා Ebay එහෙම ගොඩක් එවුන් ගානක් තියාගෙන Drop Shipping කරන්නේ
  10. ishwick

    39+ Countries Citizens Of Sri Lanka Can Travel To Without Visa

    ගිහින් තියෙන අය ඉන්නවනම් විස්තර දාන්න
  11. ishwick

    aliexpress

    Ship කරලා නැත්තන් කතාවක් දාල බලන්න. ඒත් ගොඩක් එවුන් Ship කරනකන් Message එක දැක්කේ නැ වගේ ඉදල අහ් දැන් Ship කරල ඉවරනේ කියනවා :P
  12. ishwick

    aliexpress

    Item එකේ අව්ලක් වෙලා cancel කලොත් හෝ එන්න පරක්කු වෙලා cancel කලොත් refund එකක් ගන්න පුළුවන්. එකේ මෙහෙමයි කියලා නීතියක් නැ refund වලට. ඔයාට seller එක්ක discuss කරලා agreement එකකට එන්න පුළුවන්. Full refund එකක් ඉල්ලන්න පුළුවන් (උන් ගානක් කපාගන්නේ නැ) නැත්තන් අලුතෙන් Item එකක් ඉල්ලන්න පුළුවන්...
  13. ishwick

    aliexpress

    අනිත් දේ තමා බඩු එන්න පරක්කුනන්, Seller Delivery Date එක කීවට Extend කරන්නෙත් නැත්තන්, අනුකම්පාවක් පෙන්නන්න එපා, Dispute එකක් Open කරන්න. මොකද එකෙක්ට අනුකම්පාව පෙන්නලා 70ක් විතර කෙලොගත්ත :no:
  14. ishwick

    aliexpress

    මොකක්ද shipping method එක? EMS වගේනන් සති 2ට මෙහයින් එන්න ඕනේ DHL දවස් 5ට කලින් එන්න ඕනේ මේ මම කිවේ Seller Products Ship කරාට පස්සේ මෙහෙට එන්න යන කාලය. Ship කරන්න යන කාලය Seller අනුව Depend වෙනවා :yes: තව සමහර වෙලාවට ලංකාවට ඇවිත් අපේ මහත්තයලට ලියුම් එවන්න පරක්කු වෙනවා :P
  15. ishwick

    aliexpress

    machan uba oken free shipping da genne nathnam EMS,Fedex da? Free shipping, EMS, DHL ගෙන්නලා තියනවා baduwe ganai,shipping cost ekatai amatharawa thwa monawa hari gewannath oneda? නැ මචන් a kiwwe custom cost ekak ehema? ඒක Aliexpress එකට අදාළ නැ. මෙහෙන් මාමල තීරණය කලොත් ගෙවන්න ඕනේ කියල...
  16. ishwick

    aliexpress

    100% sure site එකක්. අවුරුදු ගානක් පාවිච්චි කරනවා :) ඕනෙනං order එක place කරලා pay කරන තැනින් නවත්තල seller එක්ක පොඩි negotiation පාරක් දාල ගානත් එහෙ මෙහෙ කරගන්න පුළුවන් :) මගෙනන් account එක ගොඩක් පරණයි. එතකොට sellerට කියල මොනවහරි කරගන්න ලේසියි :yes:
  17. ishwick

    වාහනයක් තෝරගම්මු

    ස්තුතියි සහෝ :yes: ඒත් ඒ ගණන් වලට ශේප් වගේ නේද? 2011ත් දිරපු ඒවා තියෙන්න පුලුවන්ද?
  18. ishwick

    වාහනයක් තෝරගම්මු

    http://ikman.lk/en/toyota-hilux-2011-for-sale-kurunegala-6 32ට තිබ්බ අයියේ UK එකක් JDM එක UK එකට වඩා හොදයි කියන්නේ ඇයි? කොච්චර හොද උනත් මෙහෙම වෙනසක් තියෙන්න පුලුවන්ද? :yes:

    No contents