මගේ පලවෙනි සිම් එක mobitel Smart 5 එකක් . any network RS 5.00 :P
outgoing විනාඩි 2 ක්ම free :baffled: ඊට පස්සේ රුපියල් 5. internet connect වෙන්න RS 2.00 fee එකක් ගන්නවා . ඊට පස්සේ kb ගානට ගණන් හදනවා.:frown:. ශිහාන් තමයි promote කලේ. 2007 තිබුන ලාබම package එක.
ඒ දවස්වල...