1. tharakato

    Parents and Kids Play Truth or Drink

    sxe3dbQ6-jg
  2. tharakato

    Parents and Kids Play Truth or Drink

    ලංකාවේ නම් ජීවිතේට මෙහෙම game එකක් කරන එකක් නැහැ :) Phx9VVbkbxU
  3. tharakato

    Hornet ගන්න කලින් කියවන්න

    මෙව්වා දැක්කහම තමයි hornet එපා වෙන්නේ
  4. tharakato

    අඩුම සහා හොදම webhosting

    ifast.net යන්න . අවුරුදු ගානක් තිසී පාවිච්චි කරනවා . service එක හොඳයි. අනිත් හොඳ host වලට සාපේක්ෂව ගැනත් අඩුයි
  5. tharakato

    ado me scene ek aththada ban

    රට යන උන්ට යන්න කලින් ලංකාවේ සහ අදාළ රටේ custom එකේ නීති කියල දීල යවන්න ඕනේ . එහෙම උනා නම් මෙහෙම වෙන්නේ නැහැ. මොනවා උනත් මෙතන custom එකේ නිලධාරින් වැරැද්දක් කරලා නැහැ.
  6. tharakato

    menna iphone X copy karala

    උඹ මම කිව්ව එක out of context අරගෙන තියෙන්නේ. මම කිව්වෙත් එකම තමයි. Android වල ආපු Face Recognition එකයි Iphone වල Face ID වලයි තාක්ෂනය වෙනස්. එක නිසා Apple එක Android copy කළා කියන්නත් බැහැ . මොනවා උනත් මුලින්ම Face Recognition mobile වලට ගෙනාවේ Android.
  7. tharakato

    menna iphone X copy karala

    කෙලින්ම copy කළා කියන්නත් බැහැ බන් . technology දෙක වෙනස් එත් face unlock concept එක මුලින්ම ආවේ android වල
  8. tharakato

    menna iphone X copy karala

    :D :D
  9. tharakato

    menna iphone X copy karala

    http://bgr.com/2017/10/02/iphone-vs-android-camera-truedepth-face-id/ පොඩි වැරදීමක් apple එකෙන් නෙමෙයි ජනප්‍රිය analyst කෙනෙක් කියල තියෙන්නේ
  10. tharakato

    menna iphone X copy karala

    androi 4.0 (2011) ඉඳල ආපු හැම phone එකේම face detection තියනවා එත් තාක්ෂනය වෙනස්
  11. tharakato

    menna iphone X copy karala

    Apple ඒකෙන් කිව්වේ Android වලට අවුරුදු 5 වගේ යනකල් මේ features ගෙන්න බැරි වෙයි කියල.
  12. tharakato

    ආණ්ඩුව පෙරලන්නේ මෛත්රිද ? රනිල්ද? මහින්දද?

    ආණ්ඩුව ගත්ත දවසේ ඉඳලම විපක්ෂයේද , ආණ්ඩුවේද කියල වෙනසක් නැතුව SLFP එක කලේ UNP එකට ගහපු එක.රනිල් මැතක් වනතුරුම ජනාධිපතිව විවේචනය කරන්න දුන්නේ නැහැ. දැන් නම් UNP එකත් ගේමට බැහැල වගේ පෙන්නේ මට පෙන විදිහට නම් මුල ඉඳලම මෛත්‍රී පිලට ඕනකම තිබුන UNP එක දුර්වල කරලා . එකාබද්දේ සහයෝගය අරගෙන...
  13. tharakato

    ලංකාවේ වින්ඩොස් හොර කොපිවලට තිත.

    life time puluvan. aluthen branded desktop ekak hari , Lap ekak hari windows license ekath ekkama gaththa nam oyta vada godak labay :yes::yes:
  14. tharakato

    Namecheap Black Friday

    $40 ගානක් :D
  15. tharakato

    යූන්පී පේජ් කාරයෝ මෛත්‍රීව පතුරු ගැසීම​

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශවය දැන් අවුරුදු ගානක ඉඳල රනිල්ට මඩ ගහන්නේ දැන් තමයි UNP කාරයෝ නින්දෙන් නැගිටලා තියෙන්නේ.
  16. tharakato

    Namecheap Black Friday

    මුන්ගේ hosting නම් එච්චර quality නැහැ. ඒ උනාට නිකන් වගේනේ දෙන්නේ. ඒ ගානේ හැටියට පාඩු නැහැ
  17. tharakato

    ඉරා.......ජ් ප්‍රොඩක්ශන්

    මම දැකල තියනවා දේශපාලන පක්ෂ වලට දීගෙන කඩේ යන කලාකරයන්. එත් මු තමයි එතනින් පහලටම වැටිලා ඉන්නේ. ඔය pic එකමුලින් දැක්කම මම විශ්වාස කලේ නැහැ . මට පෙන්නේ UNP කාරයෙක් මුට හොඳටම රිද්දල වගේ :P:P මහින්ද මහත්තයට තියන චන්දත් නැති කරන්න වගේ මු හදන්නේ :confused::confused:
  18. tharakato

    BEER මිළ_යළි_ඉහළට ?

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    No contents