1. tharakato

    අයදුම් කරන්නේ මැනුවල් ගියර් ද . ඔටෝ ගියර් ද /

    manual වාහනයක් ගන්න ඕනේ නැහැ මචන්. හදිසියට කාගේ හරි car එකක් අරගෙන යන්න වෙන වෙලාවල් එනවා. ඒ වගේ වෙලාවක manual බැහැ කිව්වොත් සවුත්තු වෙන්න වෙන්නේ. manual gear පදින්න අමාරු නැහැ . ටිකක් පුරුදු වෙන්න විතරයි තියෙන්නේ :)
  2. tharakato

    අයදුම් කරන්නේ මැනුවල් ගියර් ද . ඔටෝ ගියර් ද /

    උඹට පුලුවන්නම් manual gear පුරදු වෙලා license එක ගන්න. ඊට පස්සේ auto gear පදින්න .ලේසියට auto gear පුරුදු වෙන එක හොඳ වැඩක් නෙමෙයි
  3. tharakato

    ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

    එහෙනම් මොකක්ද කියන්නේ කියපන්කො
  4. tharakato

    ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

    අපේ උන් බුදු දහම අන්තවාදී කරන්න යනවා. තව ටික කාලෙකින් කියයි කෙල්ලෙක් දිහා බලන්නත් එපා කියල :baffled::baffled:
  5. tharakato

    ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

    මම ටැප් එකට කට තියල වතුර බොනවා කිව්වේ ටැප් එක කටේ ගහගෙන උරණ එකට නෙමෙයි බන්. අත්දෙක තියල වතුර බොන එක
  6. tharakato

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    පොඩ්ඩක් හොයල බලන්න. මරණයෙන් මතු ඉපදීම ගැන තියන සාක්ෂි ගොඩක් තියනවා. ඒවා ගැන කරපු research ගොඩක් තියනවා. දැනට කෙරෙන පරීක්ෂණත් ගොඩක් තියනවා. ඇත්තටම එහෙම දෙයක් තියනවද නැද්ද කියල දැනගන්න ආස නම් ටිකක් හොයල බලන්න . සාක්ෂි ලැබෙයි.
  7. tharakato

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    එහෙම තමයි මචන් ලෝකේ දියුණු උනේ . මුලින්ම අදහසක් දීල එකට සාක්ෂි හොයනවා. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය කාලයක් අපි විශ්වාස කළා. දැන් අපි ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ගුරුත්වාකර්ශ්න නියමය පාවිච්චි කරනවා. එහෙම තමයි ලෝකේ දියුණු උනේ. අතීතයේ තිබුණු දැනුම් සම්භාරය අපි කාගෙන් හරි ඉල්ලා ගත්ත දෙයක්. අදට සාපේක්ෂව...
  8. tharakato

    ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

    සංගයා වහන්සේලාට කෝටියක් සංවර ශීලය ආරක්ෂා කරන්න තියනවා. එක ගිහියන්ට නැහැ. සංගයා වහන්සේලාට කාමයේ හැසිරීම අකැපයි. එහෙම වෙන්නේ සංගයා වහන්සේලා හදන්නේ ආශාව අත් හරින්න නිසා. එත් ගිහියන්ට එහෙම අකැප නැහැ. එක හරියට ඉස්කෝලේ ප්‍රින්සිපල් ගිහිල්ල ටැප් එකට කට තියල වතුර බොන්නේ නැහැනේ. එහෙම උනා කියල...
  9. tharakato

    ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

    ඔය කියල තියෙන්නේ සංගයා වහන්සේලාට අකැප දේවල්
  10. tharakato

    ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

    මචං life after death ගැන කරන පරීක්ෂණ ටිකක් හොයල බලන්න. ඔය කියන stats වලට සම්පුර්නම වෙනස් විදිහට එව්ව යන්නේ
  11. tharakato

    ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

    ඔව්වා අහල බය වෙන්න එපා. ස්වයං වින්දනය කියන්නේ සම්පුර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්. එක කළා කියල උඹල පෙරේතයෝ වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මේ ලෝකේ මැරෙන මිනිස්සුන්ගෙන් 90% වඩා පෙරේතයෝ වෙන්න ඕනේ. ස්වයන්වින්දනය හොඳ නැත්නම් sex කරන්නත් හොඳ නැහැ. ඔය මොකෙක් හරි එකෙක් මිනිස්සු බය කරන්න ලියපු එකක්.
  12. tharakato

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    Youtube Comment එකක් - I wonder if corporate America is interested in funding this research so they can start collecting debts from dead people when they reincarnate. :lol::lol::lol: පුළුවන් නම් අපේ උනුත් ඕකම කරයි
  13. tharakato

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    මිනිස්සුන්ට තමන්ගේ ජිවිතේ තියන ලොකුම බය තමයි තාම කියල කෙනෙක් නැති වෙලා යන එක. මරණෙන් පස්සේ ඔක්කොම ඉවරයි කියන එක පිළිගන්න බයයි. මම ටික කාලයක් විශ්වාස කළා ආගම් වලින් කලේ මේ බය නැති කරන එක විතරයි කියල. එත් පස්සේ මට ලැබුණු විස්තර වලින් නැවත ඉපදීමක් කියල යම්කිසි දෙයක් තියෙන්න පුළුවන් කියල. මට...
  14. tharakato

    Parents and Kids Play Truth or Drink

    හරියට හරි :yes::yes: අපේ උන් තේරුම් ගන්නේ නැහැ සංස්කෘතිය කාලය එක්ක පරිනාමය වෙන්න ඕනේ කියල.
  15. tharakato

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    විද්‍යාවට අනුව අපිට යමක් විශ්වාස කිරීමට සාක්ෂි අවශ්‍යයි. මම එකට වැරදියි කියන්නේ නැහැ .සාක්ෂි නැතුව කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ. එත් මම එකඟ වෙනවා අතීතයේ දියුණු ශිෂ්ටාචාර සතුව යම් දැනුමක් තිබුන කියා. ඔවුන් ඒ දේවල් දැන සිටියේ විද්‍යාත්මක ක්රවෙදයකට පරීක්ෂණ කරලා නොවෙයි. වෙන මොකක් හරි බාහිර...
  16. tharakato

    Parents and Kids Play Truth or Drink

    :yes::yes: ඔය අවුරුදු 500 ඉතිහාසය වගේද අපේ අවුරුදු 5000 ගානක ඉතිහාසය :lol:
  17. tharakato

    Parents and Kids Play Truth or Drink

    Xp7eHLH4J-0
  18. tharakato

    Parents and Kids Play Truth or Drink

    PS26fIOc5_U

    No contents