1. KDH

    Ado Pau Ban Vote Karapu Eun

    හිගා කාලා හදපු ගෙවල් .. අඹ විකුනලා හදපු ගෙවල් ..
  2. saradiyel_uk

    Echo bricks වලින් ගෙවල් හදපු කස්ටිය

    Echo bricks වලින් ගෙවල් හදපු අය ඒවගෙ හොද නරක අත්දැකීම් දාන්න
  3. dilann

    මූ කන කට්ට බලපන්කෝ 😅

    පොඩි කාලේ සෙල්ලම් ගෙවල් හදපු නැති එකෙක්
  4. Nidarshana_k

    ඩිල්ශෝන් ගේ ගෙඩර කඩන් වැටෙයි.. අඩෝ හීනී නේ? 💦

    ඇග හිරිවැටිලා ගියා දැක්කාම. අපේ ගෙදර පිට බිත්තිය ගඩොල් 2ක් ඝනකමට බැදල තියෙන්නෙ. සීය තමයි ඒ කාලෙ හදල තියෙන්නෙ මේ ක්‍රමේට. වහල ත් කොස් ලී. එක්ක පොල් පරාල මේ ලගදි Medium size කොස් ගහක් වැටුනා ගේ උඩට. සිරාවටම උලුකැට 15යි බිදුනේ. වහලට... බිත්තියට කිසිම ඩැමේජ් එකක් නෑ. අද කාලෙ හදන ගෙවල් නම් අනේ...
  5. supun_sg

    කඩුවෙල ගෙදර වැරදිලා හරි නාමල් හදලා තිබ්බානම්...🤭🤭

    කැට හොල්ලලා සල්ලි එකතු කරලා, ශ්‍රමදාන දාලා අත් උදව් දීලා හදපු ගෙවල් ඔව්වා..
  6. dilann

    අදින් පස්සේ බිස්කට් පෙට්ටි ගෙනියන්න එපා! සෞභාග්‍යයේ සංකේත අරගෙන යන්න.

    නෑදෑ ගෙවල් වල යන්න ඕනේ කියලා විකෘතිය හදපු උන් කවුද ? එපා වෙනවා ඕකුන් ආවම .
  7. D

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    සල්ලි තියෙනවනම් කරන්න මරු බිස්නස් ඵක ඕක..අපේ පැත්තේ prime lands ලා හදපු apartment building ඵකේ ගෙවල් ඔක්කොම ටික විකිණිලා ඉවරයි හදන්නත් කලින්..40M උඩ ඔක්කෙම ගෙවල්..
  8. max_pain

    ටකරමක් ගියත් ලක්ෂ 10ට හරියන්න ගෙවල්ම දීලා..- දෙව්මි සංසලා..😍

    ඔව් මෙයාගෙ ගෙදර හොඳට හදපු ගෙයක් තට්ටු 3යි පැනිදෙනියෙ අර යකා පාලමට එහෙම වැඩි දුරක් නෑ. ගෙදර වටිනාකමින් 4න් එකක්වත් හම්බෙන්නෙ නෑ මම හිතන්නෙ. දෙන ගානක් අරන් පස්සෙ ඔය හොයන ඉඩම විකුනල ඒ සල්ලි වලින් ගෙයක් ගන්නව කියල කීවේ නැත්තන් ඕකත් නෑනේ කියලා. හැබැයි ඉතින් ඔය හදිස්සියට ගෙවල් හොයන්න බෑනේ.
  9. max_pain

    ඩිල්ශෝන් ගේ ගෙඩර කඩන් වැටෙයි.. අඩෝ හීනී නේ? 💦

    අපේ තාත්තගේ මහ ගෙදර බිත්ති අඩි 3ක් විතර ගනකමට කලු ගලෙන් බැදල තියෙන්නෙ. අවුරුදු 100ට වඩා පරන ගෙයක්. මේ වීඩියෝ එක බලලා එන්නම්කො මෙකක්ද මේ අවුල බලනන.
  10. windows_ubuntu

    හෙට විවෘත වීමට නියමිත මධ්‍යම බස් නැවතුම් පොළේ අද සිමෙන්ති දමයි!

    සිංහල අවුරුද්දට ගෙවල් වලට යන්ඩ කලින් බස් ස්ටෑන්ඩ් එක හදනවා කිව්වා. කිව්වා වගේම හැදුවා. රෙස්පෙක්ට් හදපු කට්ටියට
  11. Shamal3001

    බාස්ලගේ තියෙන ගෑස් උත්තෝ.

    බාස්ලා කියන්නේ අමු සක්කිලි. කවදාවත් කරේ දාගන්න හොද නැතිම ජාතියක්. අඩු කුලේ බීඩි සත්තු තමයි. මගේ ලක්ෂ ගානකට කෙලියා...ගෙවල් හදනවනම්..හදපු ගෙවල් පෙන්නන්න කියපන්..ඉට පස්සේ හිමිට අර මනුස්සයාව පර්සනලි මීට් වෙලා ...වෙරිෆයි කරපන්....උගේ කැරැට්ටුව ගැන මම දන්න උන් ඉන්නවා. ගෙවල් හදනවා...ගිලා බහින බව දැන...
  12. Deleted

    කුඹුරු කොටන්න වරෙල්ල ගුපියනේ

    අපේ පැත්තේ කුඹුරු ගොඩ කරලා හදපු ගෙවල් කඩයි ඵහෙනම්..නිවී සැනිසිල්ලේ ඉන්න කියලා කුඹුරක් අයිනේ ඉඩමක් අරන් ගෙයක්‍ හැදුවා..දැන් ඒ කුඹුර ටික ටික ගොඩ කරලා ගෙවල් හදන් යනවා..😡
  13. හෙළයෙක්

    ලාලාගේ ගේ ගිනි තියමු.

    @Max_r @shenat උබල දරදිය ඇදලා හදපු ගෙවල් නෙ මුන් මේ විනාශ කරන්න කථා කරන්නේ.
  14. Be_Positive

    IT is DEAD? Mega Thread

    මේ කාලෙ ඒක job එකක් නොවෙන්නෙ ඇයි? dial-up නැති හින්දාද? නැත්තං වෙන හේතුවක්ද? * මට ඕනෙ ඔයා මේ කියන්න හදපු එකේ ඉතුරු ටිකත් අහගන්න
  15. Brandy2020

    මටයි wifeටයි යාලුවෝ නෑ එකෙක්වත්

    පට්ටම විදිහට සමාජෙට දාන්න ඕනේ ළමයින්ව..... ඔහොම ළමයි හදපු එවුන්ගේ මළ ගෙවල් වල මැස්සෝ විතරයි. කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ. වැඩකරන තැනක වුණත් කැපිල්ල. මගෙත් ඉස්කෝලේ පන්තියේ හිටියා selfish උපරිම dial එකක්. ඒකා කැම්පස් හිටියේ මාත් එක්කමයි, අදටත් ඌව ලං කරගන්න මම කැමති නෑ.
  16. N

    අදින් පස්සේ බිස්කට් පෙට්ටි ගෙනියන්න එපා! සෞභාග්‍යයේ සංකේත අරගෙන යන්න.

    මම නම් ආසයි උන්ගේ ගෙවල් වල ගිහින් කාලා බීලා එන්න ඒත් උන් එනවට කැමති නෑ
  17. nethumshan

    ගෙවල් රෙන්ට් කරන අය එන්න

    පහුගිය දවස් ටිකේ පට්ට බිසි උනා එලකිරියේ පැත්තේ එන්නත් බැරි උනා. කතාව මෙකයි කොල්ලනේ. අපේ ගෙවල් වගයක් තියෙනවා රෙන්ට් කරන. අපේ කිව්වට අපිට අයිති එවා නෙමේ අපේ ෆැමිලි එකේ රට ගිය අයගේ ගෙවල්. මෙවා මැනෙජ් කරන්න බාරදිලා තියෙන්නේ අපිට. එක ගෙයක් ඇරෙන්න අනිත් ඔක්කොම ගෙවල් තියෙන්නේ එකම ලොකෙශන් එකක්...
  18. thisNameIsForElakiri

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    ලංකාවෙ අපාර්ට්මන්ට් ගන්න එපා කොම්පැනියත් එක්ක ගේම ඉල්ලන්න රෙඩි නැත්තං!
  19. Inigo Montoya

    ටකරමක් ගියත් ලක්ෂ 10ට හරියන්න ගෙවල්ම දීලා..- දෙව්මි සංසලා..😍

    ඔය ගාණට ඉඩමක් එක්ක ගෙවල් හොයන්න අමාරුයි නෙ බන්. පොඩි හුණ්ඩු වගේ බාගෙට හදපු ඩොටේ පැත්තක එකක් තමයි ගන්න වෙන්නේ.

    No contents