කුඹුරු කොටන්න වරෙල්ල ගුපියනේ

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,530
    21,066
    113
    Panadura

    images

    /|\
    _/*\_
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    අමුඩ ගහගෙන කුඹුරු කෙටුවනම් පට්ට ආතල් බං. දාඩිය දැම්මත් ගානක් නෑ. ඇලක එබුණා ආයේ ඇවිදින් කෙටුවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    අමුඩ ගහගෙන කුඹුරු කෙටුවනම් පට්ට ආතල් බං. දාඩිය දැම්මත් ගානක් නෑ. ඇලක එබුණා ආයේ ඇවිදින් කෙටුවා.
    හම පිච්චෙනවා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,491
    14,491
    113
    35
    Spain
    අමුඩ ගහගෙන කුඹුරු කෙටුවනම් පට්ට ආතල් බං. දාඩිය දැම්මත් ගානක් නෑ. ඇලක එබුණා ආයේ ඇවිදින් කෙටුවා.
    උඹ හිතන තරන් ලේසි නෑ වැඩේ. උදැල්ලක් අරන් පොළව ටිකක් කොටලා බලපන්, විනාඩියක් යනකොට හති වැටෙයි. එච්චර නැහිලත් වී අස්වැන්න වියදම පියවන්න මදි. අපේ ඒව අතැරලා දාල තියෙන්නෙ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    අපේ පැත්තේ කුඹුරු ගොඩ කරලා හදපු ගෙවල් කඩයි ඵහෙනම්..නිවී සැනිසිල්ලේ ඉන්න කියලා කුඹුරක් අයිනේ ඉඩමක් අරන් ගෙයක්‍ හැදුවා..දැන් ඒ කුඹුර ටික ටික ගොඩ කරලා ගෙවල් හදන් යනවා..😡
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    උඹ හිතන තරන් ලේසි නෑ වැඩේ. උදැල්ලක් අරන් පොළව ටිකක් කොටලා බලපන්, විනාඩියක් යනකොට හති වැටෙයි. එච්චර නැහිලත් වී අස්වැන්න වියදම පියවන්න මදි. අපේ ඒව අතැරලා දාල තියෙන්නෙ.
    අද කාලේ නම් ප්‍රායෝගික නෑ තමයි.
    ඉස්සර ආතලගේ මුත්තලගෙ කාලේ
    මීහරකුන්ගෙන් හාලා
    සිංහල වී වර්ග ඉහපු කාලේ
    පට්ට ආතල්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,907
    11,355
    113
    හම පිච්චෙනවා
    And kidney problems

    අපේ පැත්තේ කුඹුරු ගොඩ කරලා හදපු ගෙවල් කඩයි ඵහෙනම්..නිවී සැනිසිල්ලේ ඉන්න කියලා කුඹුරක් අයිනේ ඉඩමක් අරන් ගෙයක්‍ හැදුවා..දැන් ඒ කුඹුර ටික ටික ගොඩ කරලා ගෙවල් හදන් යනවා..😡
    සර්පයින්ගෙන් කරදර වැඩි නැද්ද කුඹුරු අයිනෙ ගෙවල් හැදුවාම? මම නම් හෙනම බයයි
    ------ Post added on Apr 1, 2026 at 2:42 PM
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    අපේ පැත්තේ කුඹුරු ගොඩ කරලා හදපු ගෙවල් කඩයි ඵහෙනම්..නිවී සැනිසිල්ලේ ඉන්න කියලා කුඹුරක් අයිනේ ඉඩමක් අරන් ගෙයක්‍ හැදුවා..දැන් ඒ කුඹුර ටික ටික ගොඩ කරලා ගෙවල් හදන් යනවා..😡
    මඩ ඉඩම් ගණන් අඩුයි. වෙන වැදගත් ආයෝජනයක් නැත්නම් ඔක්කොම ගොඩ කරන්න කලින් සල්ලි දීලා ගන්න.

    And kidney problems
    කොහෙද පදිංචි වෙලා ඉන්නේ? 🤔

    :LOL: