pixel එකක් ගන්නවට වඩා ?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕක තමයි අවුල. Samsung වගේ නම් කඩේකට දීල හරි හදන්න පුළුවන් වෙන එකක කෑලි දාල හරි.
    එකනේ මචන් ෆෝන් කියන එව්වා ෂුවර් නැහැනේ හදිස්සියේ හරි බිම වැටිලා display එක ගියොත් අනාතයිනේ
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Mama danna un innawa iphone7 2017 aran thama use karanawa aulak nathiwa...android mama oya kaledi phone dekak maru karala...iphone durability wadi cost cover wenawa ehema baluwama
    lol mage 2017 pre-order karapu note 8 eka thaama use karanawa second phone eka widihata with heavy video calls :P battery ekath shape. Android gannawa nam flagship (S/note series plus or ultra model samsung nam) ekak ganna long time use karanna puluwan.

    meka tam key point eka
    " Samsung gannawa nam mehe company warranty dena agent kenek gen ganna, warranty prashna adui. "

    Yup and flagship ekak ganna, issues awoth chances wadi note wela free karala denna, oya S20 series eke issue eka net eke hama thanama tibba within 1 year wage. Podi/limited regional models wala users la adu nisa note wenna chance eka adui.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ලක්ශේට වඩා වියදම්කරලා android ලබ්බවල් ගන්න උනුත් ඉනව නේ බලගනයනකොට ...අනේමන්ද ඉතින්

    ඇන්ඩ්‍රොයිඩ් වලට ගොඩක් බනින්නෙ 30-40 බජට් ෆෝන් පාවිච්චි කරන උං
    උං පෆෝමන්ස් කම්පෙයා කරන්නෙ ඇපල් එව්ව එක්ක.
    බජට් ෆෝන් වල පර්ෆෝමන්ස් අවුල් තමා
    Android ෆ්ලැග්ශිප් ලෙවල් එකේ එහෙම අව්ලක් නෑ, ගානට වටිනව.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ඇන්ඩ්‍රොයිඩ් වලට ගොඩක් බනින්නෙ 30-40 බජට් ෆෝන් පාවිච්චි කරන උං
    උං පෆෝමන්ස් කම්පෙයා කරන්නෙ ඇපල් එව්ව එක්ක.
    බජට් ෆෝන් වල පර්ෆෝමන්ස් අවුල් තමා
    Android ෆ්ලැග්ශිප් ලෙවල් එකේ එහෙම අව්ලක් නෑ, ගානට වටිනව.

    අපිනම් iPhone 14 PRO
    2332234.jpeg
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    1686286393145.png

    (comments අනුව දැනට ප්‍රතිචාර)
    ඔක්කොම comments කියෙව්වම තේරුම් ගත්ත දෙයක් තමා
    1. අනිවාර්යෙන් 1lak වලට වඩා වියදන් කරන්න වෙනවා ඉස්සරහට අවරුදු 3-4ක් වත් use කරන්න පුළුවන් phone එකක් ගන්න

    2. samsung, pixel වලට සමාන හොද අදහස් තිබ්බට reliable phone එකෙක් විදිහට තාම මට හිතෙන්නේ samsung කියලා. pixel එකේ camera quality එකට තාමත් මන් කැමති , එත්...අනේ මන්ද බන්

    3.iphone එකක් ගන්නවනම්.. 12ට උඩින් යන phone ගන්න වෙන්නේ, display green screen වගේ case නිසා agent warranty එක්කම ගන්න වෙනවා නේද ? second hand ගන්නේ නැතිව


     

    Attachments

    • 1686286381000.png
      1686286381000.png
      7.8 KB · Views: 49
    • Like
    Reactions: NRTG and Ulti

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    View attachment 207130
    (comments අනුව දැනට ප්‍රතිචාර)
    ඔක්කොම comments කියෙව්වම තේරුම් ගත්ත දෙයක් තමා
    1. අනිවාර්යෙන් 1lak වලට වඩා වියදන් කරන්න වෙනවා ඉස්සරහට අවරුදු 3-4ක් වත් use කරන්න පුළුවන් phone එකක් ගන්න

    2. samsung, pixel වලට සමාන හොද අදහස් තිබ්බට reliable phone එකෙක් විදිහට තාම මට හිතෙන්නේ samsung කියලා. pixel එකේ camera quality එකට තාමත් මන් කැමති , එත්...අනේ මන්ද බන්

    3.iphone එකක් ගන්නවනම්.. 12ට උඩින් යන phone ගන්න වෙන්නේ, display green screen වගේ case නිසා agent warranty එක්කම ගන්න වෙනවා නේද ? second hand ගන්නේ නැතිව


    3-4 years lag wenne nathiwa use karanna nam 1.5 laks wath minimum yanawa dn android phone ekak with agent warranty. Samsung also covers 4 main android updates and 1 year more security updates, overall 5 years updates. Pixel hondai but (personally mata aluth notifications screen UI eka set wenne na) mehe reliable warranty ekak dena thanak na neh :/ Apple mehe kohomada hariyatama danne na but GENXT neh karanne? Samsung warranty mata nam personally hondai mehe.
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    machan pixel wala signal aul thiynawa kiyanakanam pissu kathawak..
    eka hada ganna can.. 2G off karama. magenam kisi aulak na .samahara un kuwa Esim dammamath aul kiyala
    mama Esimuth dala thiyanawa kisi aulak na
    maget 6 ekak thiyenne kisima aulak na cam eka battery supiri
     
    • Like
    Reactions: NRTG