1. F

    දරුවෝ ඉන්න අය බලන්න

    ඕව වල ප්‍රශ්නයක් නැ බන් ..තියන ප්‍රශ්නේ ලංකාවට ඕව ගේන්නේ හොරෙන් ..උදාහරණයකට ප්‍රින්ගල් එකක් ගනින් ලංකාවේ ප්‍රින්ගල් ගෙන ඒජන්ට් එක විකුනන්නේ 1000 කටනම් කොටුවේ විකුනන්නේ 800 මොකද කොටුවේ උන් ගේන්නේ ටැක්ස් නැතුව ..
  2. F

    කැසිනෝ ධම්මිකගෙ Coding

    දම්මිකය නම් රුපියල් 5 වත් විසිකරන්නේ නැ එකට හරියන්න හුලන්පරක්වත් වදින්නේ නැත්නම් ..
  3. F

    FitsAir ගුවන් මගීන් 50,000කට සේවා සපයයි

    ow peter hill පොර අතගහන හැම එකක්ම ගොඩ දාල තමයි යන්නේ පීටර් ලොක්ක ඉතින් සුපිරි පොරක් තමයි ..
  4. F

    Dubai වල පන්සල

    අනේ මන්ද ඔහොම එක එක රටවල් වල අලුතෙන් පන්සල් අටවන්න ගිහින් සින්ඝලු හොද පරිපුවක් කනවා ලගදීම ..පන්ස්සල් තිබ්බට කමන්නේ නැ තව රගන්නත් යනවා නේ ..දන්නා විදහට ඕකට ෆන්ඩ් කරන්නේ ලංකාවේ ඉදන් ඩුබායි යන එන ජල්තරස් බිස්නස් කාරයෝ ඩුබායි නීතියෙන් හැංගෙන්න ..
  5. F

    පිටියේ අප්පු කියන්නේ කවුද?

    අප්පුව හොද එකෙක් ..මොකද හරි අර පොන්න ඉන්ද්‍රජිත් වගේ pervert personality එකක් තියන එකෙක් නෙමේ ..
  6. F

    පණ්ඩිත් අමරදේව?

    මටනම් කියනන් තියෙන්නේ වයස යනකොට තෙරේවී ඇයි මාස්ටර් අමරදේවට එහෙම කියන්නේ කියල ..
  7. F

    Netflix Cleopatra

    පිස්සුද යකෝ ඔර්ගිනලල් එඉජිප්ට් කෙල්ලෝ දැකල තියනවා ද ...එහෙමනම් ඔය්කතව කියන්නේ නැ ..
  8. F

    Netflix Cleopatra

    අනිවා ඔහොමතමයි නිගා උන බස්සන ඕනේ හොලිවුඩ් උන්ගේ ..මාත් දාන්න ඕනේ ගිහින් ..
  9. F

    High End Spa එකකින් දෙන Cepa

    අප්පුවෝ මම මේ අවූරුද්දේ ලංකාවට එන්න ඉන්නේ ..දැනට මම athreya ayurveda ashram හබරණ බුක් කරලා තියෙන්නේ ..මේක දැකල හිත වෙනස් උනා ඔබතුමාත රෙකමදාරු කරන්න පුලුහන් තැනක් තියනවා ද ..අනර්වා එක නැතුව ..
  10. F

    Johnny Depp ‘signs biggest mens fragrance deal ever’ with Dior worth $20 million..🤑

    ඉස්සර ඉදන්ම dior sauvage ඇඩ් එකේ හිටියේ මුනේ ...
  11. F

    දුෂ්කරම ගම

    පවනැල්ල/කුදිරමලේ/පොම්පරිපු/ඩේල්ෆ්/බත්හලම්ගුන්ඩු තව තියනවා මතක නැ ..තව සිගිරිය ලයින් එකේ ගමකට ගියා ප්‍රදාන පාරේ ඉදන් 20km ඇතුලේ පවූල් 3 ඉන්නේ ගමටම කරන්ට් නැ සිග්නල් නැ
  12. F

    වන්නකු සම්බෝල 😆

    ලංකාවේ නෙමේ බන් ඉන්නේ
  13. F

    වන්නකු සම්බෝල 😆

    මි කිරි කොහෙන් හොයන්නද බන්
  14. F

    වන්නකු සම්බෝල 😆

    ඇයි අප්පුවෝ උබ රතුමිරිස් එක්ක මේච්චර තරහා ...හිණි කෝචීචී අමුවෙන් බත් එක්ක කන එක අවූලක් නැද්ද ..කරල් 5ක් ගත්තා ඩොලර් 20 කට
  15. F

    Pare Set Wena Kello Lankawe

    ඒවගේ නේ මේ සැකකරු කියල දාල තියෙන්නේ තඩියාගේ පොටෝ එක නෙද...
  16. F

    සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

    මෙහමුදුරුවෝ කියනවා සාහිත්‍ය තේරුම්ගන්න බැරි කෙනෙක්ට මේවා ඇත්ත කියල ...ඔය කතා කියන්නේ අපි එක දෙක වසරේ බුද්දාගම උගන්න නන කොට ඉතින් ඒවගේ පොඩි වයසක ..සහිතය තේරුම් ගණන් පුලුහන්ද (සියලු අතිශෝප්ටියෙන් බොරුකියන ආගම කරන්නේ වරදක්)
  17. F

    S22 Ultra Help

    මම හැමදාම කියනවා වගේ ලක්ශේට වැඩිය ගානක් දීල android ෆෝන් ගන්න උන්ටනම් පුකේ ඉදන් පිස්සු ..
  18. F

    මෙකි බොරු ද බන් කියන්නේ මේ

    අම්මෝ සචිනි ..2018 වගේ මගේ නෙබර් සින්ඝලු පට්ට ...මටනම් මාරහෝදයි බන්
  19. F

    සිංහයා එංගලන්තයට . චාර්+ලිස් එපා සර් රජකම බාරගන්න සුද්දෝ හඩා වැටෙයි

    මෝඩ වෙන්න එපා සින්ඝලු commonwealth රටවල් වල උන් ඕකට අනිවරෙන්ම යන්න ඕනේ...

    No contents