1. **..RoCk sTaR..**

    EK Office Talk

    සහෝදර වරුනි දැන් මොකද මෙතන වෙන්නේ.. :nerd: මාවත් දැනුවත් කොරපල්ලා :frown:
  2. **..RoCk sTaR..**

    Full Face කෙස් එක විසදුනාද

    එහෙම වෙනකම් දෑස් දල්වා බල සිටී :) මත් දකිනවා බන්..පොලිස් කුක්කෙක් කියවන් ආවම මට මල පනිනවා බන්.. :no: එළකිරි කොල්ලෙක්නෙහ්
  3. **..RoCk sTaR..**

    Full Face කෙස් එක විසදුනාද

    සිරාවටම ? ආයේ කල් ගියාද බන්.. මට සෙට් උනේ නැනේ news එක.උබට කොහෙන්ද සෙට් උනේ :)
  4. **..RoCk sTaR..**

    Full Face කෙස් එක විසදුනාද

    මමත් එහෙම තමයි බන් එක තමයි මෙච්චර මේකට වොරි වෙන්නේ :(
  5. **..RoCk sTaR..**

    මරණ දණ්ඩනය එයි?

    අනික තමයි බන් බලයේ ඉන්නේ උන්ට පෞද්ගලික තරහ පිරිමහන්න ඕක කියපු ආයුදයක් වෙයි... අමුතුවෙන් කියන්නැ ඕනේ නැනේ බන් මෙහෙ නිතිය ක්‍රියාත්මක වෙන හැටි.ඕකට අහිංසකයෝ කීදෙනෙක් යයිද දැනටත් බලපන් අපේ හිරගෙවල් වල කොච්චර නිර්දෝෂී මිනිස්සු ඉන්නවද..හිතපන් ඔකො තිබ්බනම් එහෙම :(
  6. **..RoCk sTaR..**

    Full Face කෙස් එක විසදුනාද

    Full Face කෙස් එක විසදුනාද Full Face අතුරු තහනමට මොකද උනේ බන්..මැයි 19 වෙනකම් නේද කල් දීල තිබ්බේ දැන් මොකෝ වෙන්නේ එකට බන් :(
  7. **..RoCk sTaR..**

    Iooo Salli

    මුකුත් ලැබෙන්නේ නම් නැ බන්.. :D:D නිකන් දැක්ක නිසා කිව්වේ.. :D:D
  8. **..RoCk sTaR..**

    Iooo Salli

    එක වෙන්ටැ blue-ray drive එකට කොටගෙන කොටගෙන ගියේ
  9. **..RoCk sTaR..**

    Iooo Salli

    උයාගේ 6,666 post එකට තව සුට්ටයි :cool:
  10. **..RoCk sTaR..**

    EK Office Talk

    :lol::lol:
  11. **..RoCk sTaR..**

    Iooo Salli

    තට්ටේටම කොටපන් වන් ෂොට් නොකවුට් :shocked: මොට්ට මන්නෙන් එහෙම නෙවෙයි නේද කොටන්නේ මයේ දෙය්යෝ :baffled:
  12. **..RoCk sTaR..**

    EK Office Talk

    :lol::lol: http://www.elakiri.com/forum/showthread.php?t=1678326
  13. **..RoCk sTaR..**

    EK Office Talk

    උයා කොහෙද ගියේ කුකු
  14. **..RoCk sTaR..**

    EK Office Talk

    :D :D :D :D
  15. **..RoCk sTaR..**

    Iooo Salli

    කොහෙද දෙය්යෝ බලපන්කො ඊයේ එනවා කියපු උන් අද කියනවනේ නැන්ද මල්වර වෙලාය , ආච්චි ගෙටවෙලාය කියා කියා එක ඒකා මග අරිනවා දෙය්යෝ.. :no: බලපන්කො මටත් හිතයි හිමින් සැරේ සද්ද නැතුව මග අරින්න දැක්කේ නැ වගේ.. :nerd:
  16. **..RoCk sTaR..**

    Iooo Salli

    හිටපන් " markhaloce සමග දවසක් " කියල නුලක් දාල කට්ටිය සෙට් කොරගෙන එන්නම් මන්නේ මුවත් කොරල තියාගනින් හරිය :rofl::rofl: :lol::lol:
  17. **..RoCk sTaR..**

    Iooo Salli

    උබලට කොහින්ද මන්න සිංහලු :rofl: :lol:
  18. **..RoCk sTaR..**

    EK Office Talk

    ඔව් මචන් මට තමා එතනට යන්න බැරි උනා..අපේ උන් එක්ක සෙට් වෙලා නිතරම යන්නෙම beach house , buba , station ඔය ටිකේම තමයි නිතරම් ඉන්නේ..
  19. **..RoCk sTaR..**

    Iooo Salli

    එකත් ඇත්ත ගානේ හැටියට එ හැටි ලස්සනක් නම් නැ බන් :sorry:

    No contents