අහලා බලාපං සෙව්වන්දි and නේවින්දරී ගැන. අපේ යාලුවෝ දෙන්නා.. මරු බං ඒ දවස්...![]()
poddak hitapan gihin kattiyama madde kegahala ahala enda

අහලා බලාපං සෙව්වන්දි and නේවින්දරී ගැන. අපේ යාලුවෝ දෙන්නා.. මරු බං ඒ දවස්...![]()

poddak hitapan gihin kattiyama madde kegahala ahala enda![]()

කෝකද වනන්නේ?
කොහෙද ඉතින් .එක තියෙන්නෙත් එකිගේ රෙද්ද අස්සේනේ
. ලොක්කෙක් ගෙන් ඇහුවොත් කියයි සමහර විට 


ජොබ් එකට අලුත් නිසා දැනට තනියෙන් එන්නම්. පස්සෙ බැරියැ චින්චි මානවිකාවකුත් එක්කගෙනම එන්න... කියනකොටත් එකියක් යනවා වන වන.
![]()

එත් අවුලක් නෑ.![]()

අම්මප ඔය වැනෙන්නේ මොකක්ද කියලා දනගන්න මටත් පොඩි ජුජුප්සා ජනක හැගීමක් තියෙනවා.කොහෙද ඉතින් .එක තියෙන්නෙත් එකිගේ රෙද්ද අස්සේනේ
. ලොක්කෙක් ගෙන් ඇහුවොත් කියයි සමහර විට
![]()

sewwandi quatar airways lu, nevindri IIT lu..mu follow karanawada koheda..![]()

අම්මප ඔය වැනෙන්නේ මොකක්ද කියලා දනගන්න මටත් පොඩි ජුජුප්සා ජනක හැගීමක් තියෙනවා.කොහෙද ඉතින් .එක තියෙන්නෙත් එකිගේ රෙද්ද අස්සේනේ
. ලොක්කෙක් ගෙන් ඇහුවොත් කියයි සමහර විට
![]()

ඒක මම දන්නවා කියාපං. FB එකෙන් උන් දෙන්නම කතා බහ කරනවා මාත් එක්ක. හොඳ යාලුවෝ. උගෙන් අහපං ඉස්සර පන්ති ගිය කාලේ ඌ මොකද කරේ කියලා...![]()

මම අදහස් කරේ අත් දෙක සහෝ.. ඇවිදිනකොට අත් දෙක වැනෙනවා නේ...




පුතාගෙ වයස කොහොමද? 18 + ද?![]()

uh maara aggressive ban dan...api set weddi okawa adagena ennam..umba call ekak deepan uta![]()


Why the hell is that??? Is he aggressive that much??
Sure.. Id like to have a drink with himmm![]()
but he likes watching others drinking and seeing we get wasted, he enjoys..
පිස්සුද මචන්.මෙහෙ වෙන වෙන එවත් වැනෙනවා. සන්සාරේ සන්සාරේ..... මේ තන්ගච්චිලා නිසා මේ ආත්මේනම් නිවන්දකිනවා බොරු![]()

අවුරුදු 7ක්......අදහන්න වටිනවනේ.......මෙහෙ නම් තත්වේ වෙනස්. ඔෆිස් එකේ ලොකු ප්‍රශ්ණ වගයක් වෙලා අලුතෙන් ආපු සුපර් මෑන්ලව සෑහෙන උඩකට උස්සලා තියාලා ඉවරයි. කඩන්න බැරි තරම් උසකට. මම 2007 ඉඳන් රස්සා කරනවා. මට හම්බ වුන මැනේජර්ල තුන් දෙනෙකුම හොඳටම බොන බොක්ක හොඳ එවුන්. උන් මට උගන්නලා තියෙන්නේ අරින්න එන එකෙකුට උනත් අරින්න යන්න එපා. කිසිම කෙනෙකුට බ්ඩේ පාර නොගහා වැඩ කරගෙන හිටපං කියලා..ඒ පුරුද්ද මටත් තියෙන්නේ. කොයි දේ උනත් ඔලුව පහත් කරගෙන වැඩේ කරගෙන ඉන්නවා. හොඳම දේ මගේ අවශ්‍යතාවය ඉෂඨ උනාට පස්සේ අස් වෙන එක. අවුරුදු 07ක් එකම තැනවැඩ කරා ඇති වගේ..

ඌට.....උගෙ පණ්ඩිතකං වලට ගෙදර අයට බැනල හරියන්නේ නෑනේ.......උෘටද ගෙදර අයටද ?![]()
