Full Face කෙස් එක විසදුනාද

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    Full Face කෙස් එක විසදුනාද

    Full Face අතුරු තහනමට මොකද උනේ බන්..මැයි 19 වෙනකම් නේද කල් දීල තිබ්බේ
    දැන් මොකෝ වෙන්නේ එකට බන්
    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන හුත්#තක්ද.. බයික් එකේ යනවා නම් මං Full Face හෙල්මට් එක දාන් තමා යන්නෙ..:dull:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මොන හුත්#තක්ද.. බයික් එකේ යනවා නම් මං Full Face හෙල්මට් එක දාන් තමා යන්නෙ..:dull:

    මමත් එහෙම තමයි බන් එක තමයි මෙච්චර මේකට වොරි වෙන්නේ :(
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ෆුල්ෆේස් තහනමට විරුද්ධව අභියාචනාධිකරණයෙන් වාරණ නියෝගයක් දාල තියෙන්නෙ. මුලින් දැම්මෙ අප්‍රේල් 2 වෙනිදා සිට මැයි 2 දක්වා පස්සෙ ආපහු ඒක දික්කරා ජුනි 2 දක්වා. ඕක තවපාරක් දික්වේවි. පොලිස් කාරයෙක් ඇල්ලුවොත් බයනැතුව අධිකරණ වාරණ නියෝගයක් දාපු කතාව කියන්න.
    මම මේ දීපු විස්තර වල යම් වැරැද්දක් තියෙනව නං කියන්න.
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ඕක ඔහොමම ආණ්ඩුව අකුල ගනී..... :yes:

    එහෙම වෙනකම් දෑස් දල්වා බල සිටී :)

    තව උන් ඕන තරම් දාන් යනව මං දැකල තියෙනවා බං..

    මත් දකිනවා බන්..පොලිස් කුක්කෙක් කියවන් ආවම මට මල පනිනවා බන්.. :no:

    ෆුල්ෆේස් තහනමට විරුද්ධව අභියාචනාධිකරණයෙන් වාරණ නියෝගයක් දාල තියෙන්නෙ. මුලින් දැම්මෙ අප්‍රේල් 2 වෙනිදා සිට මැයි 2 දක්වා පස්සෙ ආපහු ඒක දික්කරා ජුනි 2 දක්වා. ඕක තවපාරක් දික්වේවි. පොලිස් කාරයෙක් ඇල්ලුවොත් බයනැතුව අධිකරණ වාරණ නියෝගයක් දාපු කතාව කියන්න.
    මම මේ දීපු විස්තර වල යම් වැරැද්දක් තියෙනව නං කියන්න.

    එළකිරි කොල්ලෙක්නෙහ්​