එහෙම රට පැන්නොත් නම් බේරෙන්න පුලුවන්. ගෙන්දගම් පොලොවෙ ඉන්න උන් කොහොමත් ගේමක් නෑ CID එකට එහෙම. කිව්වට තරහගන්න එපා, උබලට වඩා ගේම් කාරයො උන් අල්ලල තියෙනවනෙ බන්.
ඌ ඒ වෙලාවෙ කටපුක වහන් හිටියට දැන් පොලිසියට හරි පාතාලෙට හරි බාරදීලද කවුද දන්නෙ ( සල්ලිකාර පවුල්වල නාස්තිකාර පුත්රයන්ට එච්චර මොලේ...