මේ රට මෙච්චර හරි ඉස්සරහට ගෙනාවෙ යූඑන්පී ශ්‍රී ලංකා පාලකයෝ. උන් කොහොම කොහොම හරි අපිට නිදහසේ ඉන්න පුළුවන් රටක් හදල තියෙනවා. කර්මාන්තශාලා, පාරවල්, පොදු ප්‍රවාහනය, ජලය, විදුලිය සේරම සපයල දුන්නා, මනුස්සයෙකුට ජීවත් වෙන්න පුළුවන් විදියට.
පකේවීර බස් ටික ගිණිතිව්වා. ට්‍රාන්ස්ෆෝමර් ටික පිපිරෙව්වා...