වායුගෝලෙන් යෙදෙන ඝර්ෂණය, ප්‍රතිරෝධය නිසා.
ඝර්ෂණය 0 වෙන තැනකදි (රික්තයක් තුලදි වගේ ) වස්තුවකට බලයක් දුන්නොත් ඒ වස්තුව නොනැවතී චලනය වෙනවා. උදාහරණයක් විදියට හිතපන් රික්තයක් තුල තියෙන පීල්ලක දුවන කෝච්චියක් තියෙනවා කියලා. පීල්ලෙත් ඝර්ෂණය බින්දුවයි නම් මේ කෝච්චිය එකවරක් චලනය කලාම නොනැවතී චලනය වෙනවා...