මම ඔෆිස් ජොබක් නෙමෙයි බන් කරන්නේ. industrial සබ්ජෙක්ට් එකේ (electrical and air conditioning). අපේම ෂොප් එකේ. :sorry: එම් එස් ප්‍රනාන්දුගෙ ඉඳන් නාමල් උඩුගම වෙනකන් සේරම ගායකයොන්ගෙ සින්දු අහනව වැඩ කරද්දි සින්දු නැති දවසක් ඇත්නම් මගෙ අතින් මිස්ටේක් එකක් වෙනවමයි :sorry::sorry: