ප්‍රශ්නයක් මතු වුණා..

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ ඇවිදින ගමන් බෝලයක් උඩ දැම්මොත් ඒක ආපහු අතටම එනව නේද? හැබැයි ගොඩක්ම උඩ විසි කලොත් එහෙම නෑ නේද? උඹට පිටිපස්සෙන් බෝලෙ වැටෙන්නෙ.

    පෘථිවිය කැරකෙනකොට ඒ ප්‍රවේගෙම උඹට ලැබෙනවා. නමුත් ඒ ලැබුන වේගය උඹ පෘථිවි පෘෂ්ඨයෙන් ඉහල ගත කරන හැම මොහොතක් පාසා අඩු වෙනවා

    කුඩු විකුනුවට උඹටත් යමක් කමක් තේරෙනවනෙ. ඔව් ඒක වෙන්න පුළුවන්. පෘතුවි පෘෂ්ථයෙදි බෝලෙට තිරස් අතට තියෙන වේගෙ පෘතුවිය උඩට උඩට යන්න යන්න අඩුවෙනව. මේකට හේතුව කියන්න පුළුවන් කාටද?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කුඩු විකුනුවට උඹටත් යමක් කමක් තේරෙනවනෙ. ඔව් ඒක වෙන්න පුළුවන්. පෘතුවි පෘෂ්ථයෙදි බෝලෙට තිරස් අතට තියෙන වේගෙ පෘතුවිය උඩට උඩට යන්න යන්න අඩුවෙනව. මේකට හේතුව කියන්න පුළුවන් කාටද?

    watha prathi roded?
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කුඩු විකුනුවට උඹටත් යමක් කමක් තේරෙනවනෙ. ඔව් ඒක වෙන්න පුළුවන්. පෘතුවි පෘෂ්ථයෙදි බෝලෙට තිරස් අතට තියෙන වේගෙ පෘතුවිය උඩට උඩට යන්න යන්න අඩුවෙනව. මේකට හේතුව කියන්න පුළුවන් කාටද?

    වායුගෝලෙන් යෙදෙන ඝර්ෂණය, ප්‍රතිරෝධය නිසා.
    ඝර්ෂණය 0 වෙන තැනකදි (රික්තයක් තුලදි වගේ ) වස්තුවකට බලයක් දුන්නොත් ඒ වස්තුව නොනැවතී චලනය වෙනවා. උදාහරණයක් විදියට හිතපන් රික්තයක් තුල තියෙන පීල්ලක දුවන කෝච්චියක් තියෙනවා කියලා. පීල්ලෙත් ඝර්ෂණය බින්දුවයි නම් මේ කෝච්චිය එකවරක් චලනය කලාම නොනැවතී චලනය වෙනවා වෙනත් බාහිර බලයනින් ඒක නවත්වනකන්.
    (මම උසස්පෙලට යනකන් උගන්නා බන්. දුප්පත්කම නිසා කුඩු වික්කේ :( )
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ කියන දේ මට තේරෙනව.. ඒත් ඒ ප්ලේන් එක පෘතුවියෙන් නික්මෙන මොහොතට විතරයි.. අහසට ගියාට පස්සෙ දිගටම ඒ තල්ලුව ලැබෙන්නෙ නෑ..

    පෘතුවියෙන් නික්මුනාට පස්සෙ වස්තුවට පොළවෙ අක්ෂය වටේ යන වේග සංරචකයක් තියෙනව. පොළවෙන් උඩ ගියාට පස්සෙ පොළවත් එක්ක සම්බන්ද උනේ නැති උනත් ඒ වේගෙ නැති වෙන්නෙ නෑ. (වායු ප්‍රතිරෝදය අමතක කරොත්) වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් එක්කො ඒ වස්තුව නිශ්චලතාවෙ තියෙනව නැත්නම් සරල රේඛාවක් දිගේ චලනය වෙනව.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    දිග උනාට වැඩක් තියේද බන් ඕකෙන් වැඩක් ගන්න බැරිනම් .අපිට තියේන්නේ කොටේ උනත් උපරිම වැඩ අරන් තියෙන්නේ .ඔක පෙති පෙති කපල දෙහි වැඩියෙන් දාල සම්බෝල්යයක් හදල බල්ලෙකුට දීපන් කන්න

    :eek:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ගුරුත්වාකර්ෂණය කියන්නෙ සිරස් බලයක්. ගුරුත්වය දෙසට විතරයි ඒක ක්‍රියාකරන්නේ. ඉතින් උඩ පැන්න මොහොතේ ඉඳන් උඹට තියෙන්නෙ උඹේ ගම්‍යතාවය විතරයි. ගුවන් යානයන් එහෙම නෙමෙයි, තමන්ගෙ එන්ජින් වලින් තමන්ම බලයක් ඇති කරගන්නවා. එතකොට ඒකෙ තත්වෙයි උඩ පනින මිනිහගෙ තත්වෙයි වෙනස්

    janel wahal ekakara prwegen yana car ekaka sheet ekaka wahal inna messekuta wahane awakashe inna wahane wegenm piyabnn oned?:confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    ehema ne machan. polowai polowe atmosphere ekai dekama ekak kiyala salekenne. pruthuwiya karakenakota e wata thiyana awakashayath karakenawa. "Sapekshathawadaya" balanna

    read this

    http://www.physlink.com/education/askexperts/ae203.cfm

    And this to get an idea how does the satellites stay in orbit

    geostationary orbit එකේදි එහෙම වෙන්නෙ මචං..
    ඒ උසේදි පහලට නොවැටී තියෙන්ඩ ඕන වේගය පෘතුවියෙ භ්‍රමණ වේගයට සමානයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියන දේ මට තේරෙනව.. ඒත් ඒ ප්ලේන් එක පෘතුවියෙන් නික්මෙන මොහොතට විතරයි.. අහසට ගියාට පස්සෙ දිගටම ඒ තල්ලුව ලැබෙන්නෙ නෑ..

    special relativity තේරෙන උබට මේක නොතේරෙන එක පුදුමයි.:baffled: :baffled:

    නික්මෙන මොහොතතේ ලැබෙන තිරස් වෙගය දිගටම තියනව බන් ප්‍රතිවිරුද්ද බාහිර බල නැති නිසා...
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    වායුගෝලෙන් යෙදෙන ඝර්ෂණය, ප්‍රතිරෝධය නිසා.
    ඝර්ෂණය 0 වෙන තැනකදි (රික්තයක් තුලදි වගේ ) වස්තුවකට බලයක් දුන්නොත් ඒ වස්තුව නොනැවතී චලනය වෙනවා. උදාහරණයක් විදියට හිතපන් රික්තයක් තුල තියෙන පීල්ලක දුවන කෝච්චියක් තියෙනවා කියලා. පීල්ලෙත් ඝර්ෂණය බින්දුවයි නම් මේ කෝච්චිය එකවරක් චලනය කලාම නොනැවතී චලනය වෙනවා වෙනත් බාහිර බලයනින් ඒක නවත්වනකන්.
    (මම උසස්පෙලට යනකන් උගන්නා බන්. දුප්පත්කම නිසා කුඩු වික්කේ :( )

    :confused:ethakota bn uba kiyana widihata kawadawath polowata lambakawa deyak nidahase ellann be neda?
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    :confused:ethakota bn uba kiyana widihata kawadawath polowata lambakawa deyak nidahase ellann be neda?

    නිදහසේ එල්ලෙනවා කියන්නෙ ගුරුත්වාකර්ෂණය කියන බාහිර බලය ඒ වස්තුව මත ක්‍රියාත්මක වෙනවනේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    පෘතුවියෙන් නික්මුනාට පස්සෙ වස්තුවට පොළවෙ අක්ෂය වටේ යන වේග සංරචකයක් තියෙනව. පොළවෙන් උඩ ගියාට පස්සෙ පොළවත් එක්ක සම්බන්ද උනේ නැති උනත් ඒ වේගෙ නැති වෙන්නෙ නෑ. (වායු ප්‍රතිරෝදය අමතක කරොත්) වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් එක්කො ඒ වස්තුව නිශ්චලතාවෙ තියෙනව නැත්නම් සරල රේඛාවක් දිගේ චලනය වෙනව.

    ඔව් ඒක හරි.. වායු ගෝලයත් ඉස්සරහට යන නිසා වායු ප්‍රතිරෝධයත් නෑ වගේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    special relativity තේරෙන උබට මේක නොතේරෙන එක පුදුමයි.:baffled: :baffled:

    නික්මෙන මොහොතතේ ලැබෙන තිරස් වෙගය දිගටම තියනව බන් ප්‍රතිවිරුද්ද බාහිර බල නැති නිසා...

    හ්ම් හ්ම් ඒක හරි...
     
    නිකං අපි ගලක් ඉස්සරහට විසිකලොත් ඒක දිගටම ඒ වේගෙන් යන්නෙ නෑනෙ බං..
    ඒකයි මම එහෙම හිතුවෙ.. ටික දුරක් ගිහිල්ල බිමට වැටෙනව..
    ඒ තල්ලුව දිගටම දුන්නනං පොලවට නොවැටී ගල පොලවට සමාන්තරව යාවි..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    බලහන් තොට හැමදාම මොකක් හරි මෝඩ ප්‍රස්නයක් තියෙනවා වෙලවකට් තෝ මල කරදරයක් .බඩේ ගිනියම පොඩ්ඩක් අඩු කර ගනින් එතකොට ඔය පර්සන මග හැරෙනව

    :P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    නිදහසේ එල්ලෙනවා කියන්නෙ ගුරුත්වාකර්ෂණය කියන බාහිර බලය ඒ වස්තුව මත ක්‍රියාත්මක වෙනවනේ

    mn kiwwe bn ellan lanuw polowata lambaka wenne ne ned kiyl
     
    darmapala

    Banned
    Jul 5, 2016
    336
    48
    0
    කොලොන්නාවේ
    බලහන් තොට හැමදාම මොකක් හරි මෝඩ ප්‍රස්නයක් තියෙනවා වෙලවකට් තෝ මල කරදරයක් .බඩේ ගිනියම පොඩ්ඩක් අඩු කර ගනින් එතකොට ඔය පර්සන මග හැරෙනව

    ආ නිහාල්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    special relativity තේරෙන උබට මේක නොතේරෙන එක පුදුමයි.:baffled: :baffled:

    නික්මෙන මොහොතතේ ලැබෙන තිරස් වෙගය දිගටම තියනව බන් ප්‍රතිවිරුද්ද බාහිර බල නැති නිසා...

    අනික බාහිර බල නෑ කියන්ඩත් බෑ.. ගුරුත්වාකර්ෂණය තියෙනව