මචන් මට එක පාරටම ඇති වුන තරහටහිතුනේ ඔය සම්බන්දෙත් කඩල ඔකිට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැති කරන්න.නමුත් එහෙම පහත් තත්වෙකට වැටෙන්න එපා. එක දවසක් හරි ආදරය කරපු කෙල්ලට යහපතක් වෙන්න ප්‍රාර්තනා කරපන්. ආදරය කියන්නේ දෙන්න පුලුවන් දෙයක් විතරයි ලැබෙන එක අපිට තීරනය කරන්න බෑ.උබ ට කවදා හරි සන්තොසයක් ඇති...