මම මගේ අත්දැකීම කියන්නම්....
මම පලවෙනි දවසෙ ගියේ මචන් නුවර පැත්තේ honeymoon වලට ප්‍රසිද්දම එකට hunnasfalls...ඒවුනාට ගිය එව්වගෙන චොරම එක තමා ඒක. honeymoon pacage එකට වයින් බෝතලයක් වත් දෙන්නේ නෑ. ෆෘට් බාස්කට් කියල සවුත්තු වෙච්ච අන්නාසි ගෙඩිබාගයකුයි,තඩි පැපොල් බාගෙකුයි,ඇඹුල් කෙහෙල් ඇවරියකුයි, තියල...