සහතික ඇත්ත කතාව. දැන් රටට වෙන දේ ගැන කතා කරන්නේ මුන් ටික විතරයි. රනිල සහන ලබල දෙන්න කතා කරනවා. සජිතා 50000 ගානේ බෙද බෙද සර්වාඅගමික සහජීවනයක් ගැන ලබ්බක් කියන්වා. මුන් ටික නැත්නම් අපිත් හිතන් ඉන්නව රට ලෙසටම පෙරටම යනවා කියල.
පරන කොන්තර අමතක කරල අවන්කවම දූශනයෙන් තොරව වැඩක් කරන්න මුන් ටික ශක්තිමත්...