ගෑනුත් දැක්කා…… මේ වගේ ගෑනු නොදැක්කා

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අනේ අම්මපා මෙහෙමත් ගෑනු,...සමරසිංහයා ඕකට ඇන්නා වත්නම් අපිට හිත හදාගන්න තිබ්බා...අය්යෝ සාලේ...ඔය ගෑනි අනිත් මිනිහටත් කරන්නේ මේක.
    එහෙම කරලා.ඒ මිනිහගෙන ගන්න තියෙන සියලුම දේ අරන්..ඌටත් ටොපිය දෙනවා....ඔය වගේ ගෑනුනට තමයි සිංහලෙන් බිච් කියලා කියන්නේ..
    මොනවා වුනත් එලකතාව ..මේ වගේ කථා ගෙන ඒමට තව තවත් ශක්තිය ධෛර්‍ය වාසනාව උදාකරගනිත් වා කියලා ප්‍රර්ථානා කරමින් මගේ වචන ස්වල්පය මම අවසාන කරනවා..

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    fallon.jpg

    මෙන්න මේවගේ ඒවා තම්යි අදින්න කියන්න ඇත්තේ හොදට ගල පේන්න..අර නැවිච්ච පාර සමරසිංහයා අරකිගේ බඩ්ඩ දැක්කද දන්නේ නෑ නේ:confused:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    reply to Justin_Bieber
    ඒක බර වචනයක් නෙවෙයි තනි වචනයක්. ඒකාකෘතිකරණය කියන්නේ හරි සරල දෙයක්. මිනිස්සු මේ ඒකාකෘතිකරණය ගොඩක් වෙලාවට ප්‍රයෝජනයට ගන්නවා තීරණ ගන්නකොට පවා.ඇත්තටම ඒක ගොඩක් වැරදියි. උදාහරණයකට හිතන්න දැන් ඔයා දකිනවා පාරේ යනවා දෙමළ මිනිස්සු 10 දෙනෙක් මොකක්ද ඔයාගේ ඔළුවේ ඇදෙන චිත්‍රය? කොටි කියලනේ එක පාරටම. සමහර විට එහෙම නොවෙනත් පුලුවන් නමුත් ගොඩක් මිනිස්සු හිතන්නේ මෙහෙමයි විශේෂයෙන්ම 2009 ට කලින් හිතුවේ මෙහෙමයි. මුස්ලිම් අය ගැන වුනත් මෙහෙමයි අද ගොඩක් සිංහලයන් සහා බටහිරයන් හිතන්නේ. මුස්ලිම් කිව්වම ඔක්කොම ත්‍රස්තවාදියෝ කියලා මේ අය හිතන්නේ. මේකට කියන්නේ ඒකාකෘතිකරණය හෙවත් Stereotype කියලයි. තව එකක් තියෙනවා ප්‍රභා එලය කියලා. මේකත් ඒ වගේම තමයි නමුත් මේක තනි පුද්ගලයාගේ එක ගති ගුණයක් මගින් ඒ පුද්ගලයා සමස්ථයක් වශයෙන් ඒ ගති ගුණය වගේ කියලා මැනීමටයි ඒක භාවිතා කරන්නේ.

    මම දැන් මෙතන ඇත්තටම කිව්වේ මගේ comment එකෙන් මේ කථාව හරි කියලවත් වැරදි කියලවත් නෙවෙයි මේ කථාව ආදර්ශයට ගෙන හැම කාන්තාවම එකම ගොඩට දාලා හිතන එක වැරදි වැඩක් කියලයි. මොකද මේ වගේ ඒවා වෙන්නේ බොහෝම අඩුවෙන් අනික කාන්තාවන් විතරක් නෙවෙයි පිරිමින් පවා ඉන්නවා මේ වගේ නැති වුනත් අනුන්ව කොටවන සහා යටි කූට්ටු වැඩ කරන. විශේෂයෙන්ම සමහර පිරිමි ඉන්නවා කාන්තාවක් රැකියාවෙන් ඉහළට යනවා දකින්න අකමැති මේකට කියන්නේ නාරිද්වේශී මානසිකත්වය කියලයි. මේ හැම දේම සමාජේ තියෙනවා නමුත් එක උදාහරණයක් නිසා අපි අන් හැම සිද්ධියකටම මේ ඒකාකෘතිකරණය භාවිතා කිරිම වැරදියි. නමුත් ඒකාකෘතිකරණය වැදගත් වෙන අවස්ථාත් තියෙනවා. හිතන්න අපි යනවා කෑලෑවකට. සමාන්‍යයෙන් කැලෑවක් කියන්නේ භායානක තැනක් කියලයි පොදු මතය ඉතින් මේ පොදු මතය මෙතන උදව් වෙනවා අපිට ආරක්ෂාවෙන්න සත්තුන්ගෙන්. මේක තමයි මෙතන ඒකාකෘතිකරණය. ඉතින් අවස්ථාව අනුව ඒකාකෘතිකරණය යොදාගන්නවා නම් හෝ අතහරිනව නම් ඒක වැඩ දායිකයි. කොහොම නමුත් තමන් විවෘත මනසෙන් සමාජය දිහා බලන්න ඉගෙන ගන්නවා නම් තමන්ට අන් අයට නොපෙනෙන දේවල් ගොඩක් පෙනෙන්න පුලුවන්. ඒක නිසා ඒ විදියට ඉන්න පුරුදු වෙන්න. මේක තමයි අද ගොඩක් අය ළග නැත්තෙත්.

    elazzz mchn:yes::yes:
    this not a stereotype...just to aware and avoid from them
    ;););)

    mewa post karanna epa:no::no::no:

    meka dekkama nam matath epama wenawa. ohoma aya innawa thamai me loke.

    yaya..
    thnx:D:rofl::P;)

    අනේ අම්මපා මෙහෙමත් ගෑනු,...සමරසිංහයා ඕකට ඇන්නා වත්නම් අපිට හිත හදාගන්න තිබ්බා...අය්යෝ සාලේ...ඔය ගෑනි අනිත් මිනිහටත් කරන්නේ මේක.
    එහෙම කරලා.ඒ මිනිහගෙන ගන්න තියෙන සියලුම දේ අරන්..ඌටත් ටොපිය දෙනවා....ඔය වගේ ගෑනුනට තමයි සිංහලෙන් බිච් කියලා කියන්නේ..
    මොනවා වුනත් එලකතාව ..මේ වගේ කථා ගෙන ඒමට තව තවත් ශක්තිය ධෛර්‍ය වාසනාව උදාකරගනිත් වා කියලා ප්‍රර්ථානා කරමින් මගේ වචන ස්වල්පය මම අවසාන කරනවා..

    elazzz thnx:rofl::rofl::P:P:D;)

    Patta Oiiiiiiiiiii..Its damn Interested.......

    elazz;);):rofl::P
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    වැඩ කරන්න තැන්වල ලොක්කට කේලම් කියලා අනේකව කපලා ලකුණු දාගන්න ගැහැණු ඉන්නවා.මාසයක් දෙකක් කේලම් කිව්වට පස්සේ ඒ ගැණු කෙනාට අහුවෙන ලොක්කනුත් ඉන්නවා..එට පස්සේ ගැණු කෙනා තමයි ලොක්කා.. එහෙම තැන්වල කොන්දක් කෙලින් තියාගෙන වැඩ කරන්න බෑ..මේ කතාව ඇතුලේ ඉන්න චරිත සමාජයේ ඉන්නවා ..ඒවාට අහුවෙන්නේ නැතුව යන ගමන හරිම වටිනවා..මෙහෙම නැති දෙගොල්ලොම ඉන්නවා..එහෙම කාන්තාවන්ට පිරිමින්ට මම අදටත් හොදටම ගරු කරනවා.එහෙම කාර්යාලයක් වැඩ කරන්න තියනවනම් එතන දිව්‍ය ලෝකයක් වෙනවා..අපට අවංකව ලොක්කට වැඩ කරන්න පුළුවන්..යනකොට හොද හිත අරන් යන්න පුළුවන් නම් අපි කොහේ හිටියත් අපිට හරි යනවා.. පොඩි කේලමක් හන්ද එකපාරක් වැරද්දක් නැති මගේ ජීවිතයම අනිත් පැත්ත ගැහුවා.එදා ඒ කේළමෙන් මම ඉගෙන ගත්තේ එක දෙයි..ඒ "ගැහැනියකට පුළුවන්ලු පිරිමි 1000 ක් එක මොහොතින් තරහ කරන්න"
     
    • Like
    Reactions: C.I.D

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    අනේ අම්මපා මෙහෙමත් ගෑනු,...සමරසිංහයා ඕකට ඇන්නා වත්නම් අපිට හිත හදාගන්න තිබ්බා...අය්යෝ සාලේ...ඔය ගෑනි අනිත් මිනිහටත් කරන්නේ මේක.
    එහෙම කරලා.ඒ මිනිහගෙන ගන්න තියෙන සියලුම දේ අරන්..ඌටත් ටොපිය දෙනවා....ඔය වගේ ගෑනුනට තමයි සිංහලෙන් බිච් කියලා කියන්නේ..
    මොනවා වුනත් එලකතාව ..මේ වගේ කථා ගෙන ඒමට තව තවත් ශක්තිය ධෛර්‍ය වාසනාව උදාකරගනිත් වා කියලා ප්‍රර්ථානා කරමින් මගේ වචන ස්වල්පය මම අවසාන කරනවා..

    hunga kaalekata passe dakke.... mokada dan saddayak naththe... aluthin thread eka daanne nadda ban..?
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    වැඩ කරන්න තැන්වල ලොක්කට කේලම් කියලා අනේකව කපලා ලකුණු දාගන්න ගැහැණු ඉන්නවා.මාසයක් දෙකක් කේලම් කිව්වට පස්සේ ඒ ගැණු කෙනාට අහුවෙන ලොක්කනුත් ඉන්නවා..එට පස්සේ ගැණු කෙනා තමයි ලොක්කා.. එහෙම තැන්වල කොන්දක් කෙලින් තියාගෙන වැඩ කරන්න බෑ..මේ කතාව ඇතුලේ ඉන්න චරිත සමාජයේ ඉන්නවා ..ඒවාට අහුවෙන්නේ නැතුව යන ගමන හරිම වටිනවා..මෙහෙම නැති දෙගොල්ලොම ඉන්නවා..එහෙම කාන්තාවන්ට පිරිමින්ට මම අදටත් හොදටම ගරු කරනවා.එහෙම කාර්යාලයක් වැඩ කරන්න තියනවනම් එතන දිව්‍ය ලෝකයක් වෙනවා..අපට අවංකව ලොක්කට වැඩ කරන්න පුළුවන්..යනකොට හොද හිත අරන් යන්න පුළුවන් නම් අපි කොහේ හිටියත් අපිට හරි යනවා.. පොඩි කේලමක් හන්ද එකපාරක් වැරද්දක් නැති මගේ ජීවිතයම අනිත් පැත්ත ගැහුවා.එදා ඒ කේළමෙන් මම ඉගෙන ගත්තේ එක දෙයි..ඒ "ගැහැනියකට පුළුවන්ලු පිරිමි 1000 ක් එක මොහොතින් තරහ කරන්න"

    :yes::yes::yes: