1. Sithira Weerasinghe

    Van modifications

    තායිලන්ඩ් KDH කැලේ බන්
  2. Sithira Weerasinghe

    චීනයෙන් සැබෑ තරුණියක් වගේ හදපු රොබෝ තරුණ&#3538

    නිකම්ද ගූගල් එකෙන් පලවෙනි වුනේ :lol:
  3. Sithira Weerasinghe

    electric දන්නා කෙනුකුගෙන් උදවු

    අයියෝ සිම්පල්නෙ බන්. අවශ්‍ය දිගට ත්‍රී කෝර් වයරුයි, ප්ලග් බේස් තුනකුයි සන්ක්බොක්ස් දෙකකුයි ප්ලග් ටොප් එකකුයි අරන් අමුණගන්න තියෙන්නෙ.
  4. Sithira Weerasinghe

    Nangi ge හොනට් vandiya

    කොල්ලො බ්‍රෑන්ඩ් නිව් ඩියෝ, හීරෝ ඩෑෂ් ගන්න රටේ මෙව්වා මැජික් තමා ආයිබොවන්ඩ :lol::lol:
  5. Sithira Weerasinghe

    electric දන්නා කෙනුකුගෙන් උදවු

    බිත්තියටමද A-B ත් සෙට් වෙන්නේ? නැත්නම් extension cord එකක් විදියට හදාගන්න
  6. Sithira Weerasinghe

    Renault Kwid AMT

    පැන්ඩා එකක් ගනින් බන් මේකට 27ක් දෙනව කියන්නෙ මොන අපරාදයක්ද :sorry:
  7. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය කෑලි පූට්ටු කිරිලි වගේද ඩිසයින් කිරිලි :cool:
  8. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපිටත් වළලු දාපු අතකින් හදපු බයික් එකක් ගන්න පුළුවන් :cool: ඇසෙම්බ්ලි ලයින් එකේ මහ වැඩක් නෑනෙ බන් වයර් හනස්සෙ සොකට් ටික ගහන්නයි, ඇණ තද කරන්නයිනෙ තියෙන්නෙ :P ඉන්දියන් කාරයො කොච්චර දියුණු වුනත් උන්ගෙ ගොන් ආතල් වල නම් සීමාවක් නෑ :lol:
  9. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔහොම තමා උන්ගෙ වැඩ. ඌට වදම දෙන්න ඕනෙ ගිහින්. එතකොට කරදරේ නිසාම කරල දෙනවා. ඒ වෙලාවට එන එන වැඩ කර කර ඉන්නවා අපේ වැඩේ කරන්නෙ නෑ. :angry: මගේ නම් වැඩේ හරි දැන් :)
  10. Sithira Weerasinghe

    Mitsubishi Lancer Box

    ඔයා කොහොමත් ආස පෙට්ටි වලට නෙහ් ;):rofl:
  11. Sithira Weerasinghe

    Van modifications

    මේවා අඩුවට හොයන්නෙපා මචෝ. අනිවා හුඹස් තමයි සෙට් වෙන්නේ. ඊළඟට ටිංකරින් කරන්න කන්නයි සේරටම ගියාම අඩුවට ගත්ත එකෙන් වැඩක් නෑ :sorry: 4කට විතර හොඳ එකක් බලල ගන්න. :yes:
  12. Sithira Weerasinghe

    Mitsubishi Lancer Box

    අනිව පට්ට කාර් එකක් තමයි :yes::cool: EX එකක් ගත්තොත් ඇල්ටෝ කුයිඩ් කැලේ :lol:
  13. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ශමියා, මොකෝ BYK එකේ තත්වෙ දැන් හදාගත්තද :confused:
  14. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :love::love::love:
  15. Sithira Weerasinghe

    Van modifications

    :cool:
  16. Sithira Weerasinghe

    Van modifications

    නවසීලන්තෙ, අප්‍රිකාවෙ එහෙම තියෙනවා ගොඩක් :yes:
  17. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අලුත් ඩේටා ආවා කුකුළනේ :cool:
  18. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Nope mcn, pulsar 135 eke engine eka tikak karadara denna puluwan. Aluth bajaj engine eka tikak awul. hama ekamath ehema na habai. mama danna kollekge discover 135 (aluth) ekaka gasket yanawa kisima hethuwak nathuwa. deparak demma, head eka face kalaokkoma kala. Dan aith parak oil berenawa 😂...
  19. Sithira Weerasinghe

    ස්කූටි හොයන කොල්ලන්ට

    biyagama area eke tiyenawa ban. kaduwela idala weliweriyata yanakanma thiyenawa. siyambalape junction ekata passe thama godakma thiyenne

    No contents