සදේ පිටසක්වල ජීවය තිඛෙනවා

Kushan.Chavinda

Active member
  • Sep 23, 2016
    362
    176
    43
    මචන්ලා හදේ මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් නැති(අඩු) උනාට හදේ වායුගෝලයක් තියෙනවා.හදේ වායු ගෝලය හැදිලා තියේන්නෙ helium, argon, neon, ammonia, methane and carbon dioxide වලින්. ඉතින් වායුගෝලයක් තියෙන නිසා හදේ සුලගක් ඇති වෙන්න තියෙන සම්බාවිතාවය වැඩී.

    https://www.nasa.gov/mission_pages/LADEE/news/lunar-atmosphere.html

    හදේ වියෝග ප්‍රෙවේගය අඩු නිසා ඔය වායු තියන ප්‍රමානය අඩුයි හෝ ගත නොහැකි තරම් කියල මට නම් හිතෙන්නෙ ඉතින් සුලගක් ඇතිවෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි.වායු ප්‍රමානය අඩු නිසා.අනික He කියන්නෙ සැහැල්ලු වායුවක් He ටිකක් ඉහල තමා පිහිටන්නෙ එවායෙන් මෙ කොඩිය ලෙල දෙන්න තරම් සුලගක් ඇති වෙනව කියන එක ටිකක් විශ්වාස කරන්න අමාරු දෙයක් නෙවෙයිද.. :confused::confused::confused:
     
    Last edited:

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    පිටසක්වල ජීවීන් හඳ වගේ මල ග්‍රහයෙක් උඩට වෙලා මක් කරනවද පෘථිවිය nuke කල්ල දාන්නැතුව ? :angry: :angry:
    මෙහෙ මිනිස්සු මැරීගෙන ආයුද හදනව පෘථිවිය විනාස කරන්න උන් හඳට වෙලා පස් කනවද දන්නෑ ? :dull: :dull:
    බොරු වෙන්ඩ ඇති බං :baffled: :baffled:

    පෘතුවිය ගැන ගවේෂණය කරන්න හොදම තැන කොහෙද?
    දැන් හිතයි අපිට ප්‍රබල දුරේක්ෂයකින් නිරීක්ෂණය කරොත් පේනවනේ කියල. අපිට හඳේ පෙන්නේ එක පැත්තයි, ඒ ආලෝකමත් ප්‍රදේශය අදුරු ප්‍රදේශය අපිට පෙන්නේ නැහැ. ව්ශ්වාස කරන්නේ අදුරු ප්‍රදේශයේ ඉදන් ම විදිහට පෘතුවිය නිරීක්ෂණය කරනවා කියල. තව ගොඩක් ඔය වගේ ප්‍රශ්න වලට උත්තර අන්තර්ජාලයේ තියෙනවා. ඇත්ත නැත්ත දන්නේ නැහැ. එත් බොරුයි කියල බැහැර කරන්නත් බැහැ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    :yes::yes::yes:
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43

    7:55 විතර බලන්න..විශ්වයෙ ජිවින් සිටිය හැකිය්.නමුත් කිසිදු ජිවියෙක් තවම හමුවි නොමැත....මෙව ඉතින් ඇත්තද දන්නෙ නෑ..
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    හඳ ගමනට කලින් ඉඳන් වගේම තවමත් හඳට විවිධ යානා යවල තොරතුරු එකතු කරගෙන තියෙනවා. conspiracy theory වල හිර වෙලා ඉන්නේ නැතුව හොයල බලන්න. ඉන්දියාව පවා යානා යවල තියෙනවා වගේම සමහරවිට අනාගතයේ soft landing එකකුත් කරාවි. ජනාවාස පිහිටුවන්න නම් හඳට වඩා සුදුසු අඟහරුයි.

    https://en.wikipedia.org/wiki/List_of_lunar_probes
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    giphy.gif
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒකාලෙ එච්චර රොබෝ තාක්ශනයක් තිබ්බෙ බෑ බන් මම හිතන්නෙ . කොඩියක් හිටවන්න, පස් අරන් එන්න වගේ කම්ප්ලෙක්ස් සීන් කරන්න පුලුවන් රොබෝල හිටිය කියල හිතන්න අමාරුයි.:confused:

    හදට මිනිස්සු අරන් යන්න රොකට් හදන්න පුලුවන් නම් ඇයි රොබෝල හදන්න බැරි...
    මම මිනිස්සු හදට ගියේ නෑ කියනවා නෙමෙයි..
    ඒත්..
    හදට ගියා කියලා විස්වාසකරන්නත් අමාරුයි සමහර කරුනු එක්ක..
    :confused::confused::confused:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    dah_05_img0880

    හදේ කොහොමද බන්..මේ කොඩිය ලෙල දෙන්නෙ..එකයි මට තියන ප්‍රශ්නය. :confused::confused::confused::confused:

    ඒකනම් එල් අකුරක් අනික්පැත්ත හරවලා විදියේ (L bar) කනුවක හයි කරා වෙන්න පුලුවන් නේද... ?

    මට හිතෙන විදිය..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හදට මිනිස්සු අරන් යන්න රොකට් හදන්න පුලුවන් නම් ඇයි රොබෝල හදන්න බැරි...
    මම මිනිස්සු හදට ගියේ නෑ කියනවා නෙමෙයි..
    ඒත්..
    හදට ගියා කියලා විස්වාසකරන්නත් අමාරුයි සමහර කරුනු එක්ක..
    :confused::confused::confused:

    හඳට මිනිස්සු අරගෙන යන එක ලොකු දෙයක් නෙමෙයි බන් ප්‍රැක්ටිකලි කරන්න අමාරු උනාට, 60 ගනන් වල ඇමරිකාවට ඕන තරම සල්ලි තිබ්බ ඔහොම දෙයක් කරන්න.

    රොබෝ තාක්ශනය කියන්නෙ ගොඩක් ලගදි දියුනු වෙච්ච ක්ශේත්‍රයක්. ගිය යානෙන් බැහැල ගිහිල්ල කොඩියක් ගහන්න පුලුවන් රොබෝ කෙනෙක් හදන්න පුලුවන් තාක්ශනය්ක් තිබ්බෙ නෑ ඒ කාලේ....

    හඳට යන්න ඕන තාක්ශනෙයි, රොබෝ තාක්ශනෙයි එහෙම්පිරින්ම වෙනස් අන්ශ දෙකක්
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හඳට මිනිස්සු අරගෙන යන එක ලොකු දෙයක් නෙමෙයි බන් ප්‍රැක්ටිකලි කරන්න අමාරු උනාට, 60 ගනන් වල ඇමරිකාවට ඕන තරම සල්ලි තිබ්බ ඔහොම දෙයක් කරන්න.

    රොබෝ තාක්ශනය කියන්නෙ ගොඩක් ලගදි දියුනු වෙච්ච ක්ශේත්‍රයක්. ගිය යානෙන් බැහැල ගිහිල්ල කොඩියක් ගහන්න පුලුවන් රොබෝ කෙනෙක් හදන්න පුලුවන් තාක්ශනය්ක් තිබ්බෙ නෑ ඒ කාලේ....

    හඳට යන්න ඕන තාක්ශනෙයි, රොබෝ තාක්ශනෙයි එහෙම්පිරින්ම වෙනස් අන්ශ දෙකක්

    :yes::yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පෘථීවි කක්ෂය වටා වසර 13000 පරණ චන්ද්‍රිකාවක් (Black Knight) ගමන් කරන එකේ
    මේ කතාවේ ඇත්තක් තියෙන්න පුලූවන්
    :P:P:P:P
     
    waligamaya

    Well-known member
  • උබ හැබැයි රාවණාට ලොකු බලයක් තිබ්බ කියල විශ්වාස කරනවනෙ ඒකයි මම එහෙම ඇහුවෙ... මෙච්චර සාදක තියෙද්දි හඳට ගිය එක අනිව බොරුවක් කියල උබ කියනව ඒත් රාවණා ගැන ලොකුවට විශ්වාස කරනව. :baffled: :baffled:
    :eek::eek:
     
    waligamaya

    Well-known member

  • හදට මිනිස්සු අරන් යන්න රොකට් හදන්න පුලුවන් නම් ඇයි රොබෝල හදන්න බැරි...
    මම මිනිස්සු හදට ගියේ නෑ කියනවා නෙමෙයි..
    ඒත්..
    හදට ගියා කියලා විස්වාසකරන්නත් අමාරුයි සමහර කරුනු එක්ක..
    :confused::confused::confused:

    මචං යානය පාලනය කරන්න තරඟ පරිගණක තාක්ෂනය දියුවෙලා තිබුනේ නැ. එකයි රොබෝලා අඩු. නමුත් anlog electronics දියුණු මමක තිබුනා එක ඇති යානයක් පාලනය කරන්න මිනිස්සු ඉනවානම්. Robo manipulator එකක dynamics පාලනය කරන්න එක analog electronics වලින් විතක් කරනා එකට මහා ඉඩක් ඔබ වෙනවා. නමුත් මිනිසුන් රහිත යානාවක තියෙන්න sequence control එක analog electronics හා electrical වලින් කරන්න පුළුවන්. rocket එකක් යවන්න මහා ලොකු computer control, system ඕන නැ. එක analog electronics වලින් කරන පුළුවන්

    USA හදට ගියේ නැත්තම් එකට පහර ගහන්නේ සෝවියට් එක. උන් UAS හදට ගියද බලන්න යානා මිනිසුන් රගීත යානා යවල තිබුනේ
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේවා බොරු බන්. 1969 හදට ගියා නම් අද වෙද්දී හදේ ජනාවාස හදලා. මොකද 1969 කියන්නේ තාක්ශණය අතින් නොදියුනු කාලසීමාවක්. ඒ වගේ කාලසීමාවක හදට ගියා නම් තාක්ශණය අතින් ඉතාමත් දියුනු කාලසීමාවක් වෙන 2016 වෙනකොට හිතා ගන්න බැරි ප්‍රමාණයක් හදට ගිහිල්ලා තියෙන්න පුලුවන්. එහෙනම් මෙලහකට හදට පාලමකුත් දාලා.. මුන් තනිකරම මුලු ලෝකයම රැවැට්ටුවා. තවත් රවට්ටනවා.. යකෝ ඔයිට වඩා අපේ කොල්ලෝ ජොයින්ට් එකක් ගහලා හැමදාම හදට යනවනේ

    හඳ ජනාවාස කිරීමේ සැලසුම් තිබිල තියෙනවා. ඒත් මේ පිටසක්වල කේස් එක නිසා ඒ ඔක්කොම අතෑරල දාලා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    dah_05_img0880

    හදේ කොහොමද බන්..මේ කොඩිය ලෙල දෙන්නෙ..එකයි මට තියන ප්‍රශ්නය. :confused::confused::confused::confused:

    Good point :yes:

    මචන්ලා හදේ මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් නැති(අඩු) උනාට හදේ වායුගෝලයක් තියෙනවා.හදේ වායු ගෝලය හැදිලා තියේන්නෙ helium, argon, neon, ammonia, methane and carbon dioxide වලින්. ඉතින් වායුගෝලයක් තියෙන නිසා හදේ සුලගක් ඇති වෙන්න තියෙන සම්බාවිතාවය වැඩී.

    https://www.nasa.gov/mission_pages/LADEE/news/lunar-atmosphere.html
    https://en.m.wikipedia.org/wiki/Lunar_Flag_Assembly
    Meka balanna. Flag ekata beam ekak gahala yawwe ohoma penna. Apollo 12 ekedi oka wada kare nathuwa un athin ussala thamai photo gatte :rofl: