steel forged crankshaft එකක්, optimized bearing dimensions එහෙම තියෙන බව දැනගත්ත එක හොඳයි. අපේන් වාහන වල නම් ක්‍රෑන්ක් එක ඇළුමිනියම්. :rofl: බෙයාරිං වාත්තු කරල එහෙමම හයි කරල. පට්ටල් දාලවත් නෑ :sorry: ඕවා අලුත්ම තාක්ෂණේ නෙ. MPFI ත් තියෙනව කියන්නෙ ආයි මොනවද ඉතින් cutting edge technology තමා...