කටු ත්‍රෙඩ් එකේ ලිවිය යුතු දෙයක් මම මේ ලියන්න යන්නෙ සිංහලයෝ.
ct100 එකේ එන්ජිම බෝර් කරන්න ගත්තා සඳුදා. උදේ 11 ට වගේ ගැලෙව්වා. ගලවද්දි හෙඩ් එකේ ඇණයක් කැඩුනා. පොට මළකඩ අල්ලලා. ඇලුමිනියම් ඔක්සයිඩ් & අයන් ඔක්සයිඩ් දෙන්න හොඳට බදාගෙන ;) ඒකට කෑල්ලක් පස්සෙ පාහල ගමුයි කියල මම ගියා බඩු ගේන්න බස් එකේ...