:no::no::no:
ඔය වර්ගයේ ගෙවල් දෙකතුනේම මම ඉඳල තියෙනවා.(ගඩොල්/මෝඩගඩොල්/ බ්ලොක්ගල්) මෙතන ටොම් කියන්නේ මැටියෙන් හදාගන්නා මෝඩ ගඩොල් ගැන.
දැන් මම දැන් ඉන්න ගෙදර ඔය ක්‍රම දෙක තුනටම අයිති නැති ගෙයක්. මේකේ බිත්ති අඩි දෙකකට වඩා පළලයි.ඕලන්ද කාලේ ඒවා.
මැටියි,හිරිගල් සහ ලොකු කළුගල් වලින් තමයි බිත්ති නග්ගල...